උන්ගේ fan page ඒක නම් පට්ට ආතල් බං. අපේ එවුන් ඒකට ගේම දෙනවා එකසිය ගානට. :lol::lol:හොඳ වැඩේ කැ* බල්ලොන්ට. :angry::angry:අපේ සමහර එවුන්ට ඉතින් සිංහල කතාකරන්න බැරි පොත්ත සුදු ගෑනියෙක් දැක්කම ඊට වඩා දෙයක් නෑනේ.. මහා රැජිනට වගේ තමයි සලකන්නේ.
මෙතන ඒකිට විශේෂ සැලකිලි ලැබුනේ නෑ කියලා නම් සේවිකාවෝ...