ගමන_කටුකයි,_මිහිරියි,_විශ්මයජනකයි . . .
ගමන කටුකයි, මිහිරියි, විශ්මයජනකයි . . .
අද 2013 සැපැතැම්බර් මස 09 වන දිනයි. මේ මගේ 501 වන ත්‍රෙඩ් එක. අදට මම අපේ එළකිරි වෙබ් අඩවියේ සාමාජිකයෙක් ලෙස ලියාපදිංචි වෙලා හරියටම අවුරුදු 6ක් වෙනවා. මට හරියටම මතක නැහැ මම එළකිරි සයිට් එක මුලින්ම දැක්කේ කවද්ද කියලා. මුලින්ම මම මේ සයිට් එකට අවේ සිංදු ඩවුන්ලොඩ් කරගන්න විතරයි. ඒ දවස් වල මගේ ආසම කමෙන්ට්ස් තමයි. "ඔන්න මම මුලින්ම බෑවා, මම පළවෙනියා, මම දෙවනියා" වගේ සිංදුවක් ඩවුන්ලොඩ් කරාම දාන කමෙන්ට්ස්.
මගේම නමින් ත්‍රෙඩ් එකක් මම මුලින්ම දැම්මේ 2011 නොවැම්බර් 18 වෙනිදා, ඒ කියන Love Story of a PHD Student නමින්. එදා ඉදලා අද වෙනකොට මම ත්‍රෙඩ් 500ක් හරියටම දාලා තියෙනවා. මේ මගේ 501 වන ත්‍රෙඩ් එක. මේ ගතවෙච්ච අවුරුදු 6 ඇතුලත මම මේ වෙබ්සයිට් එකේ වලිදාගෙන, කචල් දාගෙන ඇති ඕන තරම්, ඒ වගේම අපේ සහෝදර සාමාජිකයන්නටත් මට පුළුපුළුවන් විදියට උදව් කරා. මම කවි ලිව්වා, විහිළුකතා ලිව්වා, වෛද්‍ය උපදෙස් හොයලා දුන්න, වාද කලා, දෙශපාලනයට බැන්නා, ඒ වගේම හොද කිව්වා. මේ හැමදේම කලත් කවදාවත් මම එළකිරි එකේ නම කැතවෙන වැඩනම් කලේ නැහැ.
මට මෙච්චර දුරක් මේ වෙබ් අඩවිය තුල එන්නට අත දුන්නේ අපේ එළකිරි වෙබ් අඩවියේ ඉන්න සමාජික සාමාජිකාවන් උන ඔබ සියළු දෙනායි. ඔබ සියළුදෙනා විසින් හොඳ නරක, හරි වැරදී, පෙන්වා දෙමින්, මට නිවැරැදි මගෙහි යන්නට මං සලකුණු ලබා දුන්නා. ඒ මගපෙන්වීම් මට මහත් ආලෝකයක් වුනා. ඒ ගැන මගේ කෘතවේදීත්වය ඔබට පිරිනමන්නේ මගේ හද පත්ලෙන්මයි.
ඒ වගේම මම මේ එළකිරි වෙබ් අඩවියට අපු දවසේ ඉදලා අද වෙනකොට. Posts 8,255ක් දාලා තියෙනවා, ඒ වගේම threads 500ක් මගේ නමින් පලවෙලා තියෙනවා, Rep Power : 15යි, Reputation Point 8018යි, Friends List එකේ හැටියට Friendsලා 105යි.
ඇත්තටම මට මේ එළකිරි වෙබ් අඩවිය නිසා ගොඩක් යාළුවෝ අදුන ගන්න ලැබුනා. මගේ මතකයේ මේ මොහොතේ තිබෙන ලැයිස්තුව හරි දිගයි. ඒ අතර dj gamaya, gayendra9*9, Kumara456, lag8777, urajdrlk, dath kimbul, chamikawp සහ මට නම් වශෙයෙන් අමතක උනත් තවත් කිහිප දෙනෙක් එක්ක එකදවසක් මම කිබුල් රෙස්ට් එකේ සෙට් වෙලා තියෙනවා. නම් නොකිව්වට උබලව අමතක කළා කියලා හිතන්න එපා. උබලා සියළුදෙන්නවම මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සමහර සාමාජිකයෝ මාත් එක්ක අමනාපත් උනා. අනේ මන්දා එයාලට මාත් එක්ක මොනවා බෙදාගන්න බැරුවද කියලා. කොහොම වෙතත් අපේ එළකිරි වෙබ් අඩවිය හැමදාමත් ශ්‍රී ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය වෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම මගේ අළුත්ම කවි සෙට් එක "රෝසි නංඟී" නමින් අද හවස හෝ හෙට පොස්ට් කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ. ඒකත් සොරි ටීචර් කවි සෙට් එක වගේම රසවත් වෙයි කියලා මම හිතනවා.

විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
මා ඉහතින් නම් සඳහන් කල සහ නොකල මහත්ම මහත්මීන්ට,
සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,,
මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
chathupatiya

Last edited:
ela!!!

මට එලකිරි එකේ සෙට් වෙච්ච නිහතමානීම ඩයල් එකක් උඹ.. මොන කේස් එක ආවත් පැද්දි පැද්දි ඉන්නවා එලකිරි වගේ.. දෙන්න ඕනි තැන් වලට රිදෙන්න කවියෙන්ම දීල පැද්දි පැද්දි ඉන්නවා පැටිය වගේම... 
තව හොද හොද ත්‍රෙඩ් දාපන් මචෝ.... ආයේ වෙලාවක මචන් 1 හෝ මචන් 2 එකේ සෙට් වෙමුකෝ...... 
මුගේ ඔය කෑල්ල මම මගේ ත්‍රෙඩ් එකක දාලා, එකෙක් දවසක් මට අම්බානක බැනලා -රෙප් එකක් දාලා තිබ්බා...... 