Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
මොකක්ද බන් මේ හුට පටේ
cstasy
Post #5
Mar 22, 2026
Forum:
ElaKiri Talk!
C
අද කවුද මංද ගෑනියෙක්, කෙල්ලෙක්ද මංද මට කෝල් එකක් අරන්
අනුරාධව ෆලෝ කරන ගැනු ලමයෙක්, තෙල් ප්‍රශ්ණෙ ඉස්සරහට දාල අනුරාධව සෙට් කරගන්න තමයි කෝල් එක දීල තියෙන්නෙ ඔය block එක අයින් කරල කෝල් එකක් අරගෙන කතා කරල බලන්න සමහරවිට ලංකා පාමසියෙ නංගි වෙන්න ඇති..:love::love2:
cstasy
Post #14
Mar 21, 2026
Forum:
ElaKiri Talk!
C
රැකියාවක් සම්බන්ධව නීති උපදෙසක් අවශ්‍ය කර ඇත.
උපරිම ලක්ෂ 25 දක්වා වන්දියක් ගන්න පුලුවන් නඩු කිව්වොත්. නඩුවට අවුරුදු 2,3 ක් යයි. නැතිනම් labor department එකට complain එකක් දාල එකගතාවයකට එන්න පුලුවන්, ලාබම විදිය, වැඩි වන්දියක් ගන්න company එක්ක negotiate කරල බලන එක
cstasy
Post #16
Mar 21, 2026
Forum:
ElaKiri Talk!
C
මල් පැලයක් පාර්ලිමේන්තුවේ මැද ඇඟිල්ලෙන් කරලා දිව දානවා
මු අරගලේ කාලේ මල්ලක් එල්ලගෙන කැරකි කැරකි ඉදල බුරියානි දෙසැබැවටනෙ අධිකරණ ඇමතිකම දීල තියෙන්නෙ.... ඔයිට හොදයි රැට්ටට හරි , ගෙජ්ජි අප්පුහාමිට හරි දුන්නනන්
cstasy
Post #6
Mar 21, 2026
Forum:
ElaKiri Talk!
C
ලංකාවේ 50,60,70 දශක වල ඉපදුණු ගොඩක් අය...
ඔය කාලේ කැම තිබුනෙ නැතිලු. මැතිනිගෙ කාලේ කැම වලට් සීමා දාල තිබුනලු. ප්‍රෝටීන් විටමින් අඩුවෙලා, වර්ධනය බාල වෙලා
cstasy
Post #10
Mar 20, 2026
Forum:
ElaKiri Talk!
C
25 පැනපු නාකින්ට මගෙන් anti-aging
acne, melasma වගේ ප්‍රශ්ණයක් නැතිනම් prescription strength retinoid ගාන්න එපා, side effects තියනවා. Cosmetic grade skincare retinol serum එකක් ගාන්න safer approach එක micro needling කරල හොද brand එකක Retinol serum hyaluronic acid serum ගාන්න
cstasy
Post #13
Mar 20, 2026
Forum:
ElaKiri Talk!
C
මුන්ට දෙවියොද කොහෙදෝ මෙ දඩුවම් කරලා තියෙන්නේ
:ROFLMAO: :ROFLMAO:
cstasy
Post #5
Mar 20, 2026
Forum:
ElaKiri Talk!
C
ජනතාවට කෙලවෙලා යන එක තමයි අපේ එකම විනෝදේ 🪷🐘☎️
අච්චර කෝවිඩ් කාලේ එක ඩොලර් එකක් එවන්න එපා කියපු, බස් , ට්‍රාන්ස්පොමර් ගිණි තියපු, ගල් කටස් වලින් මිනිස්සු එළෝ යවපු, කුණු ජෙප්පො නේද මේ ජනතාව රකින්න හදන්නෙ..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
cstasy
Post #4
Mar 20, 2026
Forum:
ElaKiri Talk!
C
ලෝකය අවසාන කළ හැකි රුසියානු 'Dead Hand' පද්ධතිය: ඔබ මවිත කරවන කරුණු 5ක්
ඔකුන්ගෙ බොරු සිස්ටම්, යුක්‍රේනෙටවත් ගහගන්න බැරුව අවුරුදු 4ක් තිස්සෙ තටමනව, මොන ඩෙඩ් මැන් හැන්ඩ්ද ?
cstasy
Post #11
Mar 19, 2026
Forum:
ElaKiri Talk!
C
එක දවසකට සාලයො ග්‍රෑම් 500 ක් කනව මුං දෙන්න
මීගමුව කලපුවට දැලක් දාල මාලු අල්ලන්න
cstasy
Post #4
Mar 19, 2026
Forum:
ElaKiri Talk!
C
🔴🔴🔴News Alert |එයාර්බස් ගනුදෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රු.මිලියන 60ක මුදලක් ලැබී ඇති බවට හෙළිදරව්වක්! දිවුරුම් ප්‍රකාශ මගින් එළිදරවු.
තෙල් පොලිම්, ගැස් පොලිම්, ගල් අගුරු කේස්, ගොඩක් එකපිට හින්දා මයිනව අල්ලගෙන ඩෝබින්ට මාතෘකාවක් දීල සතියක් දෙකක් අදින්න පුලුවන්ද බලනවා... :ROFLMAO: :ROFLMAO:
cstasy
Post #31
Mar 19, 2026
Forum:
ElaKiri Talk!
C
QR එකේ Already Registered issue එක හදලා. Respect MIT! 🍌
පොරවල් WordPress වල ඉදන් fuelpass gov sites හදල search engine optimization නුත් කරල
cstasy
Post #18
Mar 19, 2026
Forum:
ElaKiri Jokes
C
කොච්චර නැටුවත් බයියො කියන්නෙ පොඩි සුළුතරයක් පමනි.
3% අඩුකුලේ ගං කබරයො අරගලේ පිහිටෙන් ආණ්ඩුවක් හදල ගිය උඩ...... :ROFLMAO: :ROFLMAO:
cstasy
Post #6
Mar 19, 2026
Forum:
ElaKiri Talk!
C
හිඟන්නන්ට බදු සහන දෙන්නලු🤭🤭
මුගෙ අම්මට.....
cstasy
Post #6
Mar 18, 2026
Forum:
ElaKiri Talk!
C
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
cstasy
Post #3,499
Mar 18, 2026
Forum:
ElaKiri Talk!
C
තෙල් පෝලිම් වලට පැලවත්තෙ ඩෝබි බස්සල මාට්ටුවෙලා...😄😄😄
cstasy
Thread
Mar 18, 2026
Replies: 23
Forum:
ElaKiri Talk!
C
මාලිමා මන්ත්‍රී QR අරන් තෙල් පෝලිමට - ලීටර් 16 ඇති මට දුවන්න...❤️
ඇවිදින පුස්තකාලයක්ද ?
cstasy
Post #10
Mar 18, 2026
Forum:
ElaKiri Talk!
C
QR Code එක තිබුණට පෝලිම් වල අඩුවක් නෑනෙ බං
උබ මාලිමාවට නෙ චන්දෙ දුන්නෙ....
cstasy
Post #10
Mar 18, 2026
Forum:
ElaKiri Talk!
C
🛑 ලොකු ලොකු කාර් වල අය තෙල් තොග රැස් කර තෙල් වැඩි මිලට වික්කා 🥲ඒකයි QR ගෙන්න උනේ ත්‍රීරෝද රථ රියදුරෝ පවසයි. අපිට ලීටර් 25ක්වත් ඕන
"අපිත් මාලිමාවට" ස්ටිකර් ගහපු උන්... :ROFLMAO:
cstasy
Post #27
Mar 18, 2026
Forum:
News and Updates
C
ජාතිය අමතනෝ
cstasy
Post #74
Mar 17, 2026
Forum:
ElaKiri Jokes
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom