ජලයෙන් සැගවුණු
ගංගාවක් තුල සැගව තිබුණු ශිව ලිංග දහසක්
දැඩි නියගය සහ අධික ජල පරිභෝජනය නිසා ඉන්දියාවේ Shamala ගංගාව සිදී යාමෙන් ජලයෙන් යටව තිබු මෙම ශිව ලිංග මතුව තිබෙනවා ...
සංස්කෘත භාෂාවෙන් "දහසක් ශිව ලිංග "යන අරුත් දෙන Sahasralinga ලෙස හදුන්වන මෙම ස්ථානය දැක බලා ගැනීමට...