1. Nee Ruu

    වෙසක් ගුටි දන්සැල

    cctv තියන තැනක් නේ... නීතිය ක්‍රියාත්මක වෙන රටකනම් දැනටමත් සෙට් එකක්ම රිමාන්ඩ්
  2. Nee Ruu

    Personality එකක් නැහැ. English ත් බැහැ.

    නොදන්නා යමක් ඇතිබව ශ්‍රේෂ්ඨත්වයයි ?
  3. Nee Ruu

    සුදු කැරපොත්තා 🪳

    දැන් ඉන්න ලොකු කරපොතොනම් හියිබ්රිඩ් කරලා හදල බෝ කරපු පාටක් තියෙන්නේ
  4. Nee Ruu

    Bought some food!

    HbA1C lipid profile SGPT me report aran meke dapan
  5. Nee Ruu

    පවුල් වෙච්ච ජෝඩුවේ මූණු එකවගේ පේන එක

    විවාහය කියන්නේ කර්ම විපාකයක්
  6. Nee Ruu

    මී කැඩීම

    මැරුණම ස්වර්ගයේ සදාකාලික සැනසීම ලැබෙනවා කියන එක හොදටම විශ්වාස එකෙක්
  7. Nee Ruu

    කළුතර Sri Lanka Police College එක ඒ කලෙ තිබ්බ මරණ තැනක් 89 කාලේ , මුන් බටලන්දක් විතරක් අල්ලාගෙන අනිත් සේරම යට යවනවා .

    කොහොමද 60000ක් මරන්නේ... ආසන මට්ටමින් රට පුරාම වදකාගාර තියෙන්න ඇති... 1971 කැරැල්ල පාලනය කරලා තියෙන්නේ ඔය විදියටම හමුදා කදවුරු වල තරුණයෝ ලොරි පිටින් අරන් ගිහින් මරල...
  8. Nee Ruu

    අලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..

    අප්‍රේල් මුල වැඩි වෙනවා කියන්න ගන්නවා... මේ මාසේ කිඋවේ සාමාන්යෙන් විය නොහැකි මට්ටමේ මිල අඩුවීමක්... ඉල්ලුම වැඩියි... ඩොලර් එක වැඩි... හෝ ලබන මාසේ වෙන කොට වාහන ගෙන්න ලා නැති වෙයි වගේ හේතුවක් කියයි....
  9. Nee Ruu

    අලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..

    වාහන සෙල් කාරයෝ මාසෙකට සැරයක් මැරෙන්න හදනවා වාහන මිල වැඩි වෙනවා කියල... ආයේ.... ඊලග මාසේ මැරෙන්න හදනවා වාහන මිල අඩු වෙනවා කියල... ඇත්තටම මුන් කරන්නේ වාහන කලෙක්ට් කරලා විකුණන එක... උන් ඕක හැම මාසෙකටම සැරයක් තව ඖරුදු ගානක් මාරුවෙන් මාරුවට කියයි... උන් වාහන මිල අඩු වෙනවා කියල මැරෙන්න හදන කාලෙට...
  10. Nee Ruu

    අඩේ අයිපෝන් වල fingerprint නැද්ද බන්

    wahane drive karana gaman phone eka unlock karanna lesi na... anika nitharama passcode eka inter karanna one
  11. Nee Ruu

    ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

    ඔය පිස්තොලේ ඒ මිනිමරුමටම බාවිතා කරපු එක කියල තහවුරු කරද ?
  12. Nee Ruu

    ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

    ගිනි අවි සහ ගිනි කෙලි තුම්මුල්ලේ පද්මෙව මරන්නේ මේ වගේ
  13. Nee Ruu

    මු හොද බල්ලෙක්ද වල් බල්ලෙක්ද?

    දේශීය සුනකයෝ.. ලංකාවේ මිනිසුන්ගෙන් පිඩාවට පත්වීම ජාන ගත වෙලා... අසරණ පෙනුම උපතින්ම එනවා...
  14. Nee Ruu

    මහින්ද යන ඵන හොර අාරමයක තොරතුරු සෙවීමට මහින්ද ගම්මුන් සමඟ යයි...🔴

    කැලණිය මනේල්වත්තේ බෝදාගම චන්දිම හිමි ගේ පන්සලක් ඕක අවට ඔසු උයනක් තියන නිදහස් තැනක් නගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේ පාඨමාලා කරන අයට භාවනා වැඩසටහන් කරන්නේ මෙතන අලුත් ජේවීපී සෙට් එක නගනන්දේ තියන ගොඩනැගිලි දැකල නෑ තාම ඒවා දැක්කනම් වෙනම පිසුවක් එතන කෙලිනවා
  15. Nee Ruu

    මේ වගේ තැනක වැඩ කරන්න තිබ්බනම්...😎

    රජයේ ජොබ් මේවගේ නේ බන්... හැබැයි කෑම ගෙදරින් ගේන්නේ...
  16. Nee Ruu

    තුන් පූට්ටු තර්ජන නිසා සුද්දා ආපහු රටට එන්නේ නෑලු 🛺

    ගමක හන්දියක තියන ත්‍රි වීල් පාක් එක ගමේ හොර වැඩ මුලස්තානේ... කුඩු ගංජා බඩු චන්ඩී කේලම් අනුන්ගේ කුණු ඩේලී ණය....

    No contents