1. Nee Ruu

    Rat Race හෙවත් 8 - 5 slavery එකෙන් මිදුන ඈයො ඇතුලට එන්න

    තමන්ගේම බිස්නස් එකක් ගොඩ නගාගන්න 8 - 5 ට වඩා ලේසි දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩා හොදයි ඔය ජොබ් එක තමන්ගේ දෙයක් ගොඩනගාගන්න කෙනෙක් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ රෑ දවල් නොබලා දවසකට පැය 18ක් වත් ඒ වගේම ලොකු වගකිමක් ආතතියක් දරාගන ස්වයන් අභිපෙරනයකින් එකදිගට ඖරුදු දෙකක් වත් වැඩ කරන්න...
  2. Nee Ruu

    මේ ලංකාවේ airport එක ඇතුලේ , පිට කොටුව හොඳයි මීට වඩා , අනිවා අලුත් ආණ්ඩුවට කරනවා නම් වැඩ

    සුදන්ට නෙමයි බන් අපිට යන්නත් හොද පොදු ප්‍රවාහන සේවයක් තියනවද අඩු ගැනේ බස් හෝල්ට් වත් නෑ ඖවෙන් වැස්සෙන් බෙරිලා ඉන්න පුළුවන්
  3. Nee Ruu

    හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

    අතේ උරහිසේ ඉඳල ඇගිලි දක්වා යන ස්නායුව කිසියම් ස්ථානයකින් අවහිර වෙලා... හරිම ස්ථානය හඳුනාගන්න නම් බලන්න ඕනේ සිංහල බෙහෙත් වලින් සුව කරන්න පුළුවන් ස්ථානීය ප්‍රතිකාරත් ඇගේම තියන වේදනාව ට බෙහෙත් ටිකක් බොන්න වෙනවා ගම කොහිද
  4. Nee Ruu

    අද කොළඹ අහස රතු පාටයි

    පෙර නිමිත්තක්... රටට විපතක් වන බවට...
  5. Nee Ruu

    ඇගිලි වල වේදනාව - doctor help

    වාත රක්ත වලට බෙහෙත් කරන හොද වේද මහත්තයෙක් ගෙන් මාස 2ක් වත් බෙහෙත් කරන්න
  6. Nee Ruu

    Goverment job

    වයස 55 සම්පුර්ණ උනාට පස්සේ මිලික වැටුපෙන් 30%ක් පැන්ෂන් එක ලැබෙනවා
  7. Nee Ruu

    විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවති..

    2021 එක වර්ෂයට සාපේක්ෂව බලපුවම ලොකු ගානක් රට ගිහින් වගේ පෙනුනට 2019 පෙර වසරවල සාමාන්‍ය විදේශ රැකියා සදහා පිටත් වීමට සාපේක්ෂව විශේෂ වැඩියක් නෑ... උන්ඩියල් මෙහෙයවන්නේ දෙමල සහ මුස්ලිම් මිනිස්සු එක උන්ගේ අදායම් මාර්ගයක් විතරක් නෙමෙයි එක මුල්‍යමය ත්‍රස්තවාදයක් උන්ඩියල් නතර කරන එක ලේසි වෙන එකක්...
  8. Nee Ruu

    විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවති..

    විදේශ පේෂණ ලැබීම සාමාන්‍ය අතට පත්වෙලාද කියල සසදල බලන්න ඕනේ නම් covid වලට කලින් වර්ෂයක තොරතුරුත් එක්ක බලන්න 2019 පෙර වර්ෂයක්
  9. Nee Ruu

    ජන සංගණනය හරියට වෙනව ද

    ප්‍රශ්නේ තියෙන්නේ ගෙවල් වලට එන්නේවත් නැතිව එහෙම නැත්තන් ප්‍රශ්න කීපයක් අහන ගිහින් අනිත් ඒවාට හිතන දේවල් දාන එක රජයෙන් වැටුපට අමතරව 20000කට අසන්න ගානක් මේ වැඩේට එක නිලදාරියෙක් ට ගෙවනවා ඊට අමතරව අදික්‍ෂණ නිලදාරීන් වෙනම සෙට් එකක් ඉන්නවා මේ හැමෝටම ගෙවීම් කරනවා සාමාන්යෙන් බැලුවොත් එක ගමනිලදරී...
  10. Nee Ruu

    ජන සංගණනය හරියට වෙනව ද

    සංගණනයට උබලගේ ගෙවල්වලට ආවද ඕකට රුපියල් මිලියන ගානක් රජය වියදම් කරනවා ඕකෙන් තමයි රටේ තත්වය ගැන අදහසක් ගන්නේ... රටේ අනාගත තීරණ ගන්නේ... සංගණන නිලදාරින් හරියට තොරතුරු අහන්නේ නැතිව උන්ට හිතෙන ඒවා දාන පාටක් තියෙන්නේ සාමන්යෙන් එක වැඩිහිටි කෙනෙක් ගෙන් ප්‍රශ්න 50 කට උතර ගන්න ඕනේ තව ප්‍රශ්න 50ක්...
  11. Nee Ruu

    Ashwagandha

    වෙනත් රෝග නැත්තන් විරේකයක් කරලා... අශ්වගන්ද ඝෘතය තේ හැදී බාගයක් උදේට කාලා එළකිරි වීදුරුවක් බොන්න (වෛද්‍යා උපදෙස් මත)
  12. Nee Ruu

    දනිස්ස පනින එකට ඔපරේශන් කරන එක හොදයිද කරපු කව්ද ඉන්නෙ

    හොද කැඩුම් බිදුම් වේද මහතයෙක් ට පෙන්නපන්
  13. Nee Ruu

    pneumonia specialist , urgent !

    Dr Priyankara Jayawardana Asir Medical Hospital

    No contents