බූ වල්ලෙන් ගහන්න ඕන මූට
මුල් කාලයේදී රටින් කොටසක් කොටින්ට සින්නක්කරවම ලියා දීමට සහාය වී, පසුව ඇරඹුන මානුෂික මෙහෙයුම ආරම්භයේ සිටම රණවිරුවන්ට චෝදනා කරමින් කොටි වෙනුවෙන් හඬ නගා, අන්තිමේදී ඇමරිකන් යෝජනා ක්‍රියාත්මක කර අපේ වීරෝදාර රණවිරුවන්ව දං ගෙඩියට යැවීමට අනියමින් කටයුතු කරන ජයලත් ජයවර්ධන...