ඉතිහාසෙන් අතුගෑවුන වීරයෙක්
◄ ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වීරයා ►
අපේ රටේ ඉතිහාසෙන් අතුගෑවුන වීරයෙක් ගැන මතක් කරලම වැඩේ පටන් ගන්න ඕනේ කියල හිතුන ..
වර්ෂය: 1964, ස්ථානය: ජපානයේ ටෝකියෝ නුවර, ඉසව්ව: 18 වන ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 10,000 තරඟ ඉසව්ව.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...