අවිස්සාවේල්ලෙන් දැම්මට පස්සේ,
1. බැරැන්ඩි කෝවිල - මේක රජ කාලේ ඉදන් එන එකක්, තියෙන්නේ තල්දුවේ, පාරේ ඉදන් ලොකු දුරක් නෑ හැබැයි යන පාර මේ දවස් වල වල් වැහිලද කියලා නම් දන්නේ නෑ..
https://maps.app.goo.gl/Ahw455eMnC1gD2Li8
2. තැලිගම වනවදුල පොට් එකෙන් කෑම කන්න, එතන පරිසරය මරු, අර ට්‍රින්කෝ යනකොට...