1. W

    මුගෙ චැනල් එක මරු

    මමත් අනිවාර්යෙන් බලන චැනල් එකක්. සිරා පොරක්,
  2. W

    ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට

    නෑ මචං දැනට ලීසිං එකක් යන වාහනයක්, එයා එක පාර ගෙවලා ලිසින් එක ඉවර කරලා පොත එක්ක MT6 සයින් කරලා දෙන්නම් කිව්වා අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න කියලා. ඒ ප්‍රොසෙස් එකයි දැනගන්න ඕන
  3. W

    ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට

    ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට ඉදිරිපත් කරන්න ඕන පරණ අයිතිකරුගේ නමට තියෙන පොතයි, එයා අත්සන් කරපු MT6 එකයි, පරණ අයිතිකරුගේ ID කොපි එකකුයි විතරද? පරණ අයිතිකරුගෙන් ලියුමක් ඕනද? තව වෙන අවශ්‍ය දේවල් මොනවද? සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් එකකට මේ දවස් වල කියක් ගන්නවද? මේ දේවල් දන්නා කෙනෙක් කියන්න...
  4. W

    Nuwara eliya climate

    සැරින් සැරේ වහිනවා, කොහොමත් මේ වැස්ස කාලේ මෙහෙට
  5. W

    Smart TV recommendation

    දම්රෝ එකේ සර්විස් එක හොද නිසා දම්රෝ එකෙන් samsung එකක් ගත්තා නම් හරි නේද
  6. W

    අපි මොන සල්ලිද බං හොයන්නෙ.

    ඕනෑම රටම මහ බැංකුවේ අධිපතිට පට්ට සැලරියක් ගෙවනවා. ඒ ගෙවන්නේ ඒ කෙනාගේ දැනුමට සහ අත්දැකීමට. මේ හිගන්නා මේ ලෝකේ දෙයක් දන්නේ නැති ගෝතයෙක්නේ :ROFLMAO: මේ ගොබ්බයා හිතන්නේ ගලෙන්බිදුනවැව ග්‍රාමීය බැංකුවේ මැනේජර්ට ඒ වගේ පොස්ට් එකක තියෙන දේවල් කරන්න පුළුවන්ය, 50,000 ක් පඩි දුන්නම ඇති කියලා :ROFLMAO:
  7. W

    අනිත් උන්ට මේක ගරු සේවයක් විදියට සලකපන් කියලා ජෙප්පො සුපිරියට නාගත්ත නේද? 🤭🤭

    ඔය උන්ගේ ඇත්තම වත්කම් නෙමෙයි, ඉස්සරහට වෙන්න තියෙන හානියක් අවම කරගන්න එලියට දාපු නිව්ස් එකක්, ඔයිට වඩා සෑහෙන්න ගුණයක් රෙකොර්ඩ් වල නැතුව වෙනම තැන් වල ඇති. කවුරුවත් ඔය වත්කම් දේපල වලට 100% ක් ඇත්ත දාන්නේ නෑ.. ආයේ පේන තෙක් මානෙක ඉලෙක්ෂන් එකක් නෑ නේද? එහෙනම් දැන් තමයි උන්ගේ කළු පොයින්ට් එලියට දාලා...
  8. W

    1 කට ලැප් එකක්

    උගේ අවශ්‍යතාවයට ටැබ් එකකුත් හරියයි වගේ, ඒ නිසා එකක් බලන්න. ලැප් එකක්ම නම් ඕන used thinkpad එකක් බලන්න.
  9. W

    Questions Best 4G Internet Package Under 5000/-

    මේ ඔප්ෂන් දෙක තමයි තියෙන්නේ Dialog Mobile Broadband - 125GB = 4000/- SLT 4G HBB (Roaming on Mobitel) - 200GB = 4900/- මීට අමතරව SLT 4G HBB prepaid උඩම පැකේජ් එකත් හොදයි නේද, ටැක්ස් ඇඩ් වෙන්නේ ණෑ
  10. W

    හොද cctv camara මොනවද මචන්

    මේ වගේ එකක් අරන් සෙටප් කරගන්න https://www.sense.lk/product/tp-link-tapo-c320ws-outdoor-security-wi-fi-camera-2y-
  11. W

    එලකිරි බිස්නස් master minds

    දැන් අවුරුදු 15 ක් විතර වෙනවා කිරිය අදුරගෙන, මේකෙන් ගත්ත හොද දේවල් ගොඩක් තියෙනවා.
  12. W

    Kottawa to DS Senayake College Bus help

    කොට්ටාවෙන් 174 (බොරැල්ල කොට්ටාව) නගින්න බත්තරමුල්ල හන්දියෙන් වමට දැම්මම හම්බෙන පලවෙනි හෝල්ට් එකෙන් බහින්න. එතනින් 177 (කඩුවෙල කොල්ලුපිටිය) එකක නගින්න බොරැල්ල house of fashion හෝල්ට් එකේ බහින්න. එතන ඉදන් මැප් එක බලාගෙන කින්සි රෝඩ් එකෙන් පයින් යන්න පොඩි දුරයි තියෙන්නේ ** 174 එකක ගිහින්...
  13. W

    මචන්ලා.. Fridge එකක් ගන්න ඔනේ.

    samsung බඩු හොදයි දම්රෝ සර්විස් එක හොදයි ඒ හින්දා දම්රෝ එකෙන් Samsung එකක් ගන්න වැඩේ ඉවරයි
  14. W

    Type C charging cable-mewa gannath bayayiii ban

    1. අනිවාර්යෙන් branded එකක් ගන්න, ඔය වගේ අටමගල් ගන්න එපා. 2. පුලුවන්නම් power delivery PD සපෝර්ට් කරන එකක් ගන්න සාලා එකේ 1400 ට හොද ඒවා තියෙද්දී අටමගල් ගන්න එපා.. https://sala.lk/product/prolink-usb-c-to-usb-c-cable-1m-gcc-60-01-cable/ ------ Post added on 1758035861
  15. W

    පාර්ලිමේන්තුවෙ ඉන්නව නේද ප්‍රසාද් සිරිවර්ධන කියල ටියුෂන් ගුරුවරයෙක්

    අනුර දැන් නෙලා ගන්නේ කලින් වපුරපු දේවල්, ඔය ගොබ්බයා අනිත් මිනිස්සුන්ට අපහාස වෙන විදිහට කතා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා හොයලා බලන්න
  16. W

    අපි දන්න ළඟම දෙන්නෙක් divorce වෙන්න යන්නෙ

    ඒ කොල්ලට කතා කරපන්, ඔහොම ප්‍රශ්නයක් උනාම කතා කරලා ලගින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක සල්ලි වලින් මනින්න බැරි දෙයක්
  17. W

    නිවාස සැලසුම් අදින කෙනෙක් ඕන මහනුවර - නුවරඑළිය

    පට්ටම ලෝ නෙමෙයි, ඒ වගේම පට්ටම ලක්ෂරිත් නෙමෙයි, මැද වගේ. කොහොමත් ගේ හැදෙන්නේ අදියර 3 කට වගේ, පළමු අදියර පදිංචි වෙන්න පුළුවන් ගානට හදලා නවත්වනවා, ඊට පස්සේ ඉතිරි ඒවා ටික ටික හෙමීට. වාස්තු ප්‍රශ්නත් බලලා ඉඩමේ සහ පරිසරය පළාත ගැනත් සැලකිලිමත් වෙලා හරියට ප්ලෑන් එක ඇදගන්නයි ඕන මචං
  18. W

    Location Tracker for kid

    ඩේටා නෙට්වර්ක් එකක් එක්ක සම්බන්ධ වෙන GPS තියෙන ඩිවයිස් එකක් වෙන්න ඕන නේද? ඉස්සර ඩයලොග් එකෙන් ඔය වගේ මොකක් හරි ගැජමැටික් එකක් දුන්නා ළමයින්ටම, පොඩ්ඩක් හොයලා බලන්න. GSM සම්බන්ධ වෙන ස්මාර්ට් වොච් එකකුත් හොදයි නේද, එහෙම ඒවා තියෙනවද ඒවගේ ගණන් කොහොමද කියලා නම් දන්නේ නෑ..
  19. W

    නිවාස සැලසුම් අදින කෙනෙක් ඕන මහනුවර - නුවරඑළිය

    කදුකර පැත්තට හදන්න ඉන්න ගෙදරක house plan එක කරගන්න සුදුසුකම් සහ පළපුරුද්ද තියෙන කෙනෙක් හොයනවා. අදහසක් දෙන්න ළමයි. නුවර / නුවරඑළිය / බදුල්ල වගේ පැත්තක කෙනෙක් නම් හොදයි.
  20. W

    මහින්දය උගෙ ගෙදර කරන්න ගත්ත ගාන

    ගොබ්බයෙක් වගේ හිතමු. මෙහෙමයි වෙලා තියෙන්නේ මහින්දගේ ගේ අලුත්වැඩියා කරන්න ඕන කියලා කවුරු හරි අදහස දානවා, මුදල් අමාත්‍යංශයට පණිවිඩේ යනවා, චිචීට කෝල් එකක් එනවා මුදල් අමාත්‍යංශයෙන් "සර් සල්ලි කීයක්ද ඕන" කියලා අහලා, චිචී කියනවා කෝටි 40 ක් වත් ඕන කියලා, එහා පැත්තෙන් හරි සර් දවස් දෙකක් දෙන්න කියලා...

    No contents