උබට මේක ආතල් එකක් වගේ පෙන්නේ උබ ජෙප්පෙක් නිසා. අපි මේ රට හදන්න බලන්නේ නාමල් එක්ක
ජෙප්පෝ අමු පචයෝ සේපාල් ව රැවට්ටුවා රුපවාහිනියේ සභාපති කම දෙනවා කියල. සේපාල් මාලිමාවට කෝටියක් කියල සින්දුත් හැදුවනේ. ඒවා දැකල මාලිමාවේ මිනිස්සු තමා සේපල්ට බලෙන් ස්ටුඩියෝ හදලත් දුන්නේ. එත් ලපය අන්තිමට පොල්ල තිබ්බ...