ජෙප්පොන්ට රිදෙන්න බයි, ටොයි, සජබ, පදකක්කම් විපක්ෂේ ඔක්කොම එකතු වෙලා කොලබ මහා නගර සභාවේ අයවැය පැරැද්දුවා. දැන් තියෙන්නේ ඊලග වැඩේට යන්න. ලපය එළවලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආයිත් ජනාධිපති කරන්න.
උබලා හිතන විදියට රනිල් මැතිතුමාට ගැලපෙන ඇදුම මොකක්ද දිව්රුම් දීමට?