1. Udaya Ponnampila

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    ඔව් ඒකනේ. ඉස්සර ජෙප්පෝ මැරෙන්න හැදුවා නාමල් රේස් පැද්ද කියල මාලිගාව වටේ. සමන්තබද්‍ර වගේ රටට වැඩක් කරන හාමුදුරුවන්ට මඩ ගැහුවා. දැන් කොහොමද රිටන් එද්දී?
  2. Udaya Ponnampila

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    ජෙප්පෝ පන්නලා නාමල් ගෙනාවේ නැත්නම් ඉවරයි. ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා මහින්ද බුරියානි එකට බෝධිය දුන්න කියල. දැන් කොහොමද?
  3. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    අන්න ඒකයි ඔක්කොම කකුලෙන් ඇද්ද. රට පාවල දුන්න කිව්වා, කොටින්ට සටන් විරාම දුන්න කිව්වා, මහා බැංකුව කැඩුවා කිව්වා, පාස්කු බෝම්බ ගැහුවා කිව්වා. හැබැයි ගොඩක්ම රනිල්ට ගැහුවේ මහින්දලා. බොරුවට හරි ගහපු වැඩෙන් පාඩුව රටට. එතකොට ඔක්කොම ඉවරයි. රනිල්ටත් අල්ලන් ඉන්න අමාරුයි ------ Post added on 1766145261...
  4. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    කලිසම් එකට 100ක් අරන් දෙනවා ජනාධිපති කරන්න පුලුවන්නම්
  5. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    ඔක්කොම වෙද්දී කාලේ ගිහින් ඕකයි ප්‍රශ්නේ. රනිල්ට දෙන්න තිබ්බේ අවරුදු 20 කට කලින්
  6. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    අනිවා 2015-2019 කියන්නේ රට සිංගප්පුරුවක් වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. නාමල් උනත් ඒ කාලේ තේරුම් ගත්තේ නෑ රනිල්ගේ වටිනාකම. නැත්නම් කවදාවත් සත් දවසෙන් වැනසේවා කියයිද ගොන් රනිල්ගේ පාලනේ? රංවල හොද ගේම් කාරයා. ඕකා ආණ්ඩුව කඩන් වැටෙද්දී විපක්ෂෙට හේත්තු වෙන්න පුළුවන් ------ Post added on 1766142762
  7. Udaya Ponnampila

    නිකමට වත් හිතුනෙ නැද්ද උඹලට

    ඉක්මනට ආයිත් රනිල් ගේන්න ඕනේ. තව බලන් ඉන්න අමාරුයි. හොදට තිබ්බ රට වැට්ටුවේ මේ ජෙප්පෝ
  8. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    අපිටනම් රනිල්ගෙන් ඔක්කොම හම්බුනා උබල ජෙප්පෝ පස්සේ ගියාට අපිට කරන්න දෙයක් නෑ
  9. Udaya Ponnampila

    5G DATA Plans 😂 Future eka gana mona kathada sinhalune

    කොහෙද පකෝ අපි ගෙනාවේ. අපි මේ බලන්නේ රනිල්ව ගේන්න කොහොම හරි. 2016 කාලේ ආතල් එකේ free වයිෆයි දාගෙන හිටියා
  10. Udaya Ponnampila

    5G DATA Plans 😂 Future eka gana mona kathada sinhalune

    රනිල් මහත්තය දීපු Free පයිපයි වලට පයින් ගහල ලපයා ගෙනාපු තොපිට හොද වැඩේ
  11. Udaya Ponnampila

    Gas නෑ නේද කොල්ලනේ හෙහ් හෙහ්...

    කවද්ද රනිල් මහත්තය ජනාධිපති වෙන්නේ?
  12. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    ජෙප්පෝ ගෑස් මිශ්‍රණය වෙනස් කරලා තමා ගෑස් පිපුරුවේ 2022. ගොටාභය මහත්තය අහිංසකයා අහු උනා ජෙප්පොන්ගේ ගේමට. රනිල් නැත්නම් අදටත් දර වලින් කන්නේ මේ රටේ. හරිනම් වදින්න ඕනේ ගෑස් දුන් පියා විදියට
  13. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    ගෑස් හිගයක් ඇවිත්ලු. ගෑස් තියන උනුත් හන්ගපල්ලා. ජෙප්පෝ එළවලා රනිල් මහත්තයා දෙවන වරටත් ජනාධිපති කරන්න ලෑස්ති වෙයල්ලා. 2048 සුභ වෙන්නයි යන්නේ.
  14. Udaya Ponnampila

    රනිල් යලිත් ජනාධිපති කරන ක්‍රමය

    අඩෝ අඩෝ මේ සිරිකොතේ බල්ලෝ නම් ගහන්නේ නෑ . ජෙප්පෝ ගෑනු පස්සේ ගියාට සිරිකොතේ ඒ ටයිප් මිනිස්සු නෑ
  15. Udaya Ponnampila

    රනිල් යලිත් ජනාධිපති කරන ක්‍රමය

    ඒ ඉස්සර. අරගලෙන් පස්සේ පොහොට්ටුව හොයාගත්තා රනිල් මහත්තය මහා බැංකුව කඩලා නෑ කියල. කොහෙවත් පොලිස් පොතක ලියවිලා නෑනේ බැංකු කැඩුවා කියල
  16. Udaya Ponnampila

    ආණ්ඩුව පෙරලමු

    මේ ගැම්ම ජෙප්පොන්ට හිතන්නවත් බෑ :cool:
  17. Udaya Ponnampila

    රනිල් යලිත් ජනාධිපති කරන ක්‍රමය

    අපි යු එන් පී, අපි පොහොට්ටු, අපි සජබ කිව්ව කාලේ ඉවරයි. දැන් අපි හැමෝම එකයි
  18. Udaya Ponnampila

    මෝඩ මාලිමා ජෙපි engineering

    අනිවා අපේ ආණ්ඩු කාලේ පාරක් හැදුවත් සුපිරියට තිබ්බා අව්රුදු ගානක් ගියත් එක ගල් කැටයක් එහෙ මෙහෙ වෙන්නේ නෑ. මේ ජෙප්පෝ දන්නා මගුලක් නෑ. අමාරුවෙන් දියුණු කරපු රට විනාස කරලා දාල යන්නේ මුන්.
  19. Udaya Ponnampila

    ආණ්ඩුව පෙරලමු

    88 89 වගේ බටලන්ද ගෙනාවනම් හරි රනිල් ලව්වා මහින්දගේ කාලේ වගේ මිනිස්සු බය කරලා හරි චන්ද ගන්න ඕනේ ------ Post added on 1765985701

    No contents