ගෑස් නෑලු. අරගලය 2 Loading

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ගෑස් හිගයක් ඇවිත්ලු. ගෑස් තියන උනුත් හන්ගපල්ලා. ජෙප්පෝ එළවලා රනිල් මහත්තයා දෙවන වරටත් ජනාධිපති කරන්න ලෑස්ති වෙයල්ලා. 2048 සුභ වෙන්නයි යන්නේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113

    අපිට මතක විදියට කාලේ නම් මුලින්ම ගෑස් පෝලිම ආවේ රනිල්ගේ ගවපාලන ආන්ඩුව කාලේ. ඊට පස්සේ සක්කිලි රාජපස්ස හොරුන්ගේ කාලේ. මුන්දලාට සති 2යි නේ ඕවා මතක තියෙන්නේ. ගෑස හංගන්න නම් රාජපස්ස හොරු රුසියෝ. මිනිස්සු ගෑස් පෝලින් වල මැරිලා වැටෙනකොට උන් සිලින්ඩර් 100ය 200ය ගෙනිහින් හංගගෙන හිටියේ. ක්‍රෑහ් තුඃ
     
    ජෙප්පෝ ගෑස් මිශ්‍රණය වෙනස් කරලා තමා ගෑස් පිපුරුවේ 2022. ගොටාභය මහත්තය අහිංසකයා අහු උනා ජෙප්පොන්ගේ ගේමට. රනිල් නැත්නම් අදටත් දර වලින් කන්නේ මේ රටේ. හරිනම් වදින්න ඕනේ ගෑස් දුන් පියා විදියට
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    ජෙප්පෝ ගෑස් මිශ්‍රණය වෙනස් කරලා තමා ගෑස් පිපුරුවේ 2022. ගොටාභය මහත්තය අහිංසකයා අහු උනා ජෙප්පොන්ගේ ගේමට. රනිල් නැත්නම් අදටත් දර වලින් කන්නේ මේ රටේ. හරිනම් වදින්න ඕනේ ගෑස් දුන් පියා විදියට
    බාල ගෑස් ගෙනැල්ලා ගෑස් මිශ්‍රනය වෙනස් කරලා ගෑස් පුපුරවලා මිනිස්සු මැරුවේ රාජපක්ශ පල් හොරු බොල, අපි මැරිලා ඉපදුනේ නෑ. නන්ද සීනි ගූටාභය වේසිගේ පුතා තමයි හොරාකාලා රටම බංකොලොත් කරේ. සක්කිලි නාකි පකයා. රනිල් ද උබට ගෑස් දුන්නේ? ඌ ගෑස් දුන් පින් පියා ද? ගෑස් එක්ක උඹට චුයින්ගම් බ්‍රේස්ලට් රින්ග් ටෝන් පොක්ස්වැගොන් එහෙමත් දෙන්න ඇති නේ? හොඳයි හොඳයි උඹ කියන දෙයක් තමයි ඉතින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    බාල ගෑස් ගෙනැල්ලා ගෑස් මිශ්‍රනය වෙනස් කරලා ගෑස් පුපුරවලා මිනිස්සු මැරුවේ රාජපක්ශ පල් හොරු බොල, අපි මැරිලා ඉපදුනේ නෑ. නන්ද සීනි ගූටාභය වේසිගේ පුතා තමයි හොරාකාලා රටම බංකොලොත් කරේ. සක්කිලි නාකි පකයා. රනිල් ද උබට ගෑස් දුන්නේ? ඌ ගෑස් දුන් පින් පියා ද? ගෑස් එක්ක උඹට චුයින්ගම් බ්‍රේස්ලට් රින්ග් ටෝන් පොක්ස්වැගොන් එහෙමත් දෙන්න ඇති නේ? හොඳයි හොඳයි උඹ කියන දෙයක් තමයි ඉතින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපිටනම් රනිල්ගෙන් ඔක්කොම හම්බුනා උබල ජෙප්පෝ පස්සේ ගියාට අපිට කරන්න දෙයක් නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ගෑස් හිගයක් ඇවිත්ලු. ගෑස් තියන උනුත් හන්ගපල්ලා. ජෙප්පෝ එළවලා රනිල් මහත්තයා දෙවන වරටත් ජනාධිපති කරන්න ලෑස්ති වෙයල්ලා. 2048 සුභ වෙන්නයි යන්නේ.
    jeppo boru news gahala, Ranwala seen eka/Early Warning nosalaka hariya eka wage ewa wahaganna hadanne...
     
    • Like
    Reactions: kasun090354t

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල් ආවොත් ආයේ අපිට 1450 ට ගෑස් ගන්න පුළුවන් වෙයි, පෙට්‍රල් 117 යි.. ආයෙනම් ඒ වගේ කාලයක් එන්නේ නෑ. Respect Ranil 😍
    අනිවා 2015-2019 කියන්නේ රට සිංගප්පුරුවක් වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. නාමල් උනත් ඒ කාලේ තේරුම් ගත්තේ නෑ රනිල්ගේ වටිනාකම. නැත්නම් කවදාවත් සත් දවසෙන් වැනසේවා කියයිද ගොන් රනිල්ගේ පාලනේ?

    jeppo boru news gahala, Ranwala seen eka/Early Warning nosalaka hariya eka wage ewa wahaganna hadanne...
    රංවල හොද ගේම් කාරයා. ඕකා ආණ්ඩුව කඩන් වැටෙද්දී විපක්ෂෙට හේත්තු වෙන්න පුළුවන්
    ------ Post added on Dec 19, 2025 at 4:42 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    අනිවා 2015-2019 කියන්නේ රට සිංගප්පුරුවක් වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. නාමල් උනත් ඒ කාලේ තේරුම් ගත්තේ නෑ රනිල්ගේ වටිනාකම. නැත්නම් කවදාවත් සත් දවසෙන් වැනසේවා කියයිද ගොන් රනිල්ගේ පාලනේ?

    රංවල හොද ගේම් කාරයා. ඕකා ආණ්ඩුව කඩන් වැටෙද්දී විපක්ෂෙට හේත්තු වෙන්න පුළුවන්
    ------ Post added on Dec 19, 2025 at 4:42 PM
    kawda ban okawa wipaksheta ganne? oka union atawan minissunta neh game dunne..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    අනිවා 2015-2019 කියන්නේ රට සිංගප්පුරුවක් වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. නාමල් උනත් ඒ කාලේ තේරුම් ගත්තේ නෑ රනිල්ගේ වටිනාකම. නැත්නම් කවදාවත් සත් දවසෙන් වැනසේවා කියයිද ගොන් රනිල්ගේ පාලනේ?

    රංවල හොද ගේම් කාරයා. ඕකා ආණ්ඩුව කඩන් වැටෙද්දී විපක්ෂෙට හේත්තු වෙන්න පුළුවන්
    ------ Post added on Dec 19, 2025 at 4:42 PM
    මිනිහා 2015 අනිත් පක්ෂ වල හොඳ වැඩ කාරයො අරන් ගේමක් ගහන්න හැදුවා උන් ඒක තේරුම් ගත්තේ නෑ. හැබැයි මිනිහට බැරි උන එක 2022 ඇවිත් කරා. අටවපු ආණ්ඩුව තමා අඩුම කාලෙකින් වැටුණු රට ගොඩට ඇදලා දුන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් ආවොත් ආයේ අපිට 1450 ට ගෑස් ගන්න පුළුවන් වෙයි, පෙට්‍රල් 117 යි.. ආයෙනම් ඒ වගේ කාලයක් එන්නේ නෑ. Respect Ranil 😍
    උන්දැ දේශපාලනයට ආපු කාලේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8යි
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,866
    11,833
    113
    🌎
    afdxuf.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    උන්දැ දේශපාලනයට ආපු කාලේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8යි
    ලයිට් කණු, පාරවල්, රෝහල්, ඉස්කෝල කීයද කියලත් දාපන්. නිකං පොන්න කතා කියන්නේ නැතිව.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මිනිහා 2015 අනිත් පක්ෂ වල හොඳ වැඩ කාරයො අරන් ගේමක් ගහන්න හැදුවා උන් ඒක තේරුම් ගත්තේ නෑ. හැබැයි මිනිහට බැරි උන එක 2022 ඇවිත් කරා. අටවපු ආණ්ඩුව තමා අඩුම කාලෙකින් වැටුණු රට ගොඩට ඇදලා දුන්නෙ..
    ඔක්කොම වෙද්දී කාලේ ගිහින් ඕකයි ප්‍රශ්නේ. රනිල්ට දෙන්න තිබ්බේ අවරුදු 20 කට කලින්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ඔක්කොම වෙද්දී කාලේ ගිහින් ඕකයි ප්‍රශ්නේ. රනිල්ට දෙන්න තිබ්බේ අවරුදු 20 කට කලින්
    සිරාවටම. කොහෙන් හරි එකෙක් ගෙනත් උඩින් පාත් කරන්නේ නැතිව හොදට ඇමති කම් කරලා experience තියන එකෙක් දාන්න ඕනේ, මේ බෝක්කු උඩ කයි වරු ගහපු උන්වත්, ආයතනයක් දියුණු කරා කියලා වයාපරික යෙක් වත් උස්සන් ඇවිල්ලා අත ඇරපු ගමන් රටම ඉවරයි හානව. උන්ට පුළුවන් දේශපාලන පකක් නෑ. අපි දන්න හුත්තකුත් නෑ. දන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ.. :lol: :lol:

    පෙට්‍රල් වැඩිවුනේ රනිල් ඉස්කෝල හදපු නිසාද?
    බඩු මිල වැඩි වෙනවා කොහොමත් එක නවත්තන්න බෑ රටේ පහසුකම් වැඩි කරන කොට, කාලයක් ජෙප්පෝ කෙළිය, ඊට පස්සේ කොටි කෙළිය, සුනාමි, බෝම්බ,
    මේවා මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ ඔය දේවල් කරලා, පහසුකම් හදලා දීලා හදපු export market එක නිසා.. රටවල් සංවර්ධනය වෙනකොට ඔහොම තමා.

    ඒකාලේ 8 පෙට්‍රල් තිබ්බට හැමෝටම වාහන නෑ, යන්න පාරවල් නෑ.. මොලේ ගූ ද තියෙන්නේ.. ඒ කාලේ ඉඳන් මේ කාලෙට එනකොට රට කොච්චර සංවර්ධනය වෙලා තියනවාද?
    ------ Post added on Dec 19, 2025 at 5:08 PM