1. anton_malli

    බැංකුවල බලු වැඩ

    ඕකට නීතිමය පියවර ගන්න බැහැ, ඇයි උබ ගෙදෙට්ට හොරෙන්, වෙන ගෑනියෙක්ට ණයට බඩු අරං දුන්නද ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්
  2. anton_malli

    යුද ඉතිහාසය ඉවරයි

    පල මානසික ලෙඩා :lol::lol:
  3. anton_malli

    බැංකුවල බලු වැඩ

    එහෙම කරන්න බෑ
  4. anton_malli

    පෙරහැර

    මොකක්
  5. anton_malli

    යුද ඉතිහාසය ඉවරයි

    මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය උසස් නිලධාරියෙකු ඇමතූ අතර, එය පුරාවිද්‍යා ගොඩනැගිල්ලක කොටසක් ලෙස හඳුන්වාදීම වැරදි බව ඔහු පැවසීය. "මේක යුද්ධය අවසන් වීමත් සමග හමුදාව පුරාවිද්‍යාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සංරක්ෂණ කටයුතු සඳහා භාවිත කරන 'ස්ථූප ගඩොල්'වලට...
  6. anton_malli

    SLT Fiber Usage Question

    තොට රිප්ලයි කරනවට වැඩිය හොදයි මීහරකෙක් අල්ලං අවකලනය කියලා දෙන ඒක.
  7. anton_malli

    SLT Fiber Usage Question

    තෝ දැනට තියෙන කනෙක්ෂන් එකේ ඩේටා ඔක්කොම ඉවර කලොත් උබට මාසේ මුළු බිල ගෙවන්න වෙනවා. තොට යකෝ මේ ත්‍රෙඩ් එකේ මුල ඉදං අනික් එවුන් කියලා තියෙන දේ තේරෙන්නේ නැද්ද? :angry::angry:
  8. anton_malli

    SLT Fiber Usage Question

    Usage ඒකත් එහෙම මැනුවල් එන්නේ දවස් ගාන අනුව බෙදලා.
  9. anton_malli

    කාමරංගා හොදද​? නරකද​?

    දැන් උබ කියන දේ සනාත කරන්න පර්යේෂණ වාර්තා තියෙනවද මචං/ නැත්තං පත්තර කඩමලු වල යන ඒවා බලලද උබ මේක කියන්නේ?
  10. anton_malli

    SLT Fiber Usage Question

    මැනුවල් කැල්කියුලේට් වෙන්නේ. කොපර් එක ඩිස්කනෙක්ට් කරපු දවස වෙනකං එකට බිල එනවා. ෆයිබර් ඇක්ටිව් කරපු දවසේ ඉදං ඒකට බිල එනවා.
  11. anton_malli

    යුද ඉතිහාසය ඉවරයි

    ඉතිං මම ඇත්ත නෙමේද කිව්වේ?
  12. anton_malli

    ලීක්_වෙලා

    තමුසෙට මානසික ලෙඩක් තියෙනවද ඔයි
  13. anton_malli

    යුද ඉතිහාසය ඉවරයි

    ඔය පරණ රෙද්දවල් ඔක්කොම ඩෝසර් කරලා දාන්න ඕනි. දැන් ඔය කෙහෙම්මල ඔතන තිබ්බ කියලා උබට කේජු හම්බෙනවද? ලබ්බේ ආගම් සේරම ඇදහීම තහනම් කරන්න පුළුවන් නං හරි. ජාතින් විදියට බෙදෙන එකත් නැති කරලා, ඔක්කොම සංස්කෘතින් මික්ස් කරලා ගන්න ඕනි.
  14. anton_malli

    මට ඉන්න යාලුවො

    බම්ප්.
  15. anton_malli

    ....යකුන් බන්ධනය....

    මොනාද බං මේ පල් හෑලි? ජෝක් සෙක්ෂන් එකේ දාපන්
  16. anton_malli

    කෝටි ගණන් වටින BMW i8

    මරු මචං. පට්ට. සිරාවටම සතුටුයි මේ වාහන දකිද්දී.
  17. anton_malli

    සමාවෙන්න රත්තරනේ...

    මොනාද බං මේ ගූ ගොඩ?
  18. anton_malli

    පොත් බලල AL ගොඩ දාගන්න පුලුවන්ද.

    උබට දැන් ඕනි පොත් බලලා විභාගේ පාස් වෙන්න නේද? එහෙනම් මැත්ස් කරන්න එපා ලොවෙත්. මේකේ ඉන්න ගොබ්බයො කියයි මැත්ස් කරපන් අරක මේක කියලා. උබට වෙන්නේ ආයේ ෆේල් වෙන්න.
  19. anton_malli

    land ekak wikunaganna broker website or hoda website ekak

    මේකේ ඉන්න උන්ට කෝටි ගානක් දීලා ඉඩම් ගන්න තියා රුපියල් 49 යේ ඩේටා කාර්ඩ් එක දාගන්න වත්කමක් නැහැ. උබ ඔබ්සර්වර්, ටයිම්ස් එකේ ඇඩ් එකක් දාපං මචං.
  20. anton_malli

    බොරු චෝදනාවකින් නිදහස් වීම

    උබට දැන් ඕනි චාටර් නොවී ෆන් එකක් ගන්නද? ඒ කියන්නේ උබ වචනේ දාලා ඒකි හා කිව්වොත් අවුලක් නැහැ. ඒකි උබට බැහැ කියලා, ඊට පස්සේ උබ පස්සෙන් ආවා කියලා ලීක්‌ කරයි කියලා නේද උබට තියෙන බය?

    No contents