බෑ. එහෙම කියන්න බෑ.
සරලව කිව්වොත් මේකයි. ජෝතිෂ්‍යය මගින් උබ යම්කිසි පලාපලයක් බලන්න යනවා නං උබ මුලික කාරනා ටිකක් ලබා දෙන්න ඕනි. ඒ කියන්නේ නිවැරදි උපන් දිනය, වේලාව,ස්ථානය,ස්ත්‍රී පුරුෂ බව.
දැන් හිතපන්, උබ බෙහෙත් ගන්න යනවා වෛද්‍යවරයෙක් ලගට. එතනට ගිහිං උබ බෙහෙත් ගන්නවා නං උබේ විස්තර අහනවා, උබව...