Wagon r එකත් alto එකත් දෙකම පැදලා tieyenawa, wagon r එක swift, vitz ඒවාට වඩා මාර comfortable, steering එහම මාරම ස්මූත්, ඇගිල්ලෙන් කපන්න පුළුවන්, ලක්ෂ 60ක් නම් වටින්නේ නෑ තමයි, එත් budget range එකේ තියෙන comfortable සහ space අතින් වැඩිම වාහනේ කියලා හිතන්න පුළුවන්