හොද පිනක්! අපේ ගෙදරත් ගේට්ටුවට දවසට 2,3 පාර තට්ටු කරනවා මිනිස්සු ඇවිල්ලා, එක එක කතන්දර උන්ගේ stories ඇහුවම ඔලුවත් කැකුමයි, පුළුවන් විදියට උදව් කරනවා, මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. වැඩි දෙයක් ඕනේ නෑ, මටත් dn අවුරුද්දක් තිස්සෙම රස්සාවක් නෑ, එක එක වැඩ කර කර ඉන්නවා, මේ අවුරුද්දම ජිවිතේ...