1. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    මම දම්රෝ වලට දොසක් කියලා නෑ, මම රට ඉදන් එද්දී electric බඩු ගොඩාක් ගේනවා, ඒ ඔක්කොම දැන් අවුරුදු 7කට වඩා පැරණි, කිසිම ලෙඩක් නෑ, මම ඇහුවේ මේකේ හුගාක් අය ලගදි ගත්ත baduwath කැඩිලා service කාලා කියලා කියන නිසා, එකෙන් මට තේරෙන විදියට දම්රෝ බඩුවල quality එක සම්බන්දව ප්‍රස්නයක් තියේනව නමුත් දම්රෝලගේ...
  2. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    අපේ ගෙදර තියෙන්නේ සිසිල් fridge එකක් දැනට අවුරුදු 15කට වැඩ්යි එක පාරක්වත් service කරලා නෑ, tv එක LG led එකක් එකත් අවුරුදු 6කට වැඩි කිසිම අවුලක් නෑ, මට තියෙන ප්‍රස්නේ බොහෝ දෙනෙක් කියනවා අද වෙනකම් service වල ප්‍රශ්නයක් නෑ කියලා, ae කියන්නේ දම්රෝ බඩු නිතර නිතර සවුත්තු වීමට ලක්‌ වෙනවද? හුගක් එවුන්...
  3. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    එක තමයි මගෙත් point එක
  4. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    Ape gedara sisil fridge eksk tieyenne danata 15years walata wada wadyi and අපේ ගෙදර තියෙන්නේ සිසිල් fridge එකක් දැනට අවුරුදු 15කට වැඩ්යි එක පාරක්වත් service කරලා නෑ, tv එක LG led එකක් එකත් අවුරුදු 6කට වැඩි කිසිම අවුලක් නෑ, මට තියෙන ප්‍රස්නේ උබ ඇතුළුව බොහෝ දෙනෙක් කියනවා අද වෙනකම් service වල...
  5. akildila

    ගෑස් ගේන්න ඩොලර් නෑ.යලිත් හිගයක්.මිල යලි වැඩි කරන්න ඉල්ලයි.

    අනේ අම්මේ කොහොම ජෝකෙක් ඇදන් කියන්නද අපි තමයි හොදටම කරේ කියලා. එක අතකින් ආනයනික ජෝක්කු තහනම් කරෙත් ඕක නිසා වෙන්න ඇති, erozan ට නම් අමුඩයක්වත් නැනේ ඉතින් ගැලවෙන්න...
  6. akildila

    අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

    චන්දිමාල්ට power play එකේ ගහගන්න බැ, power play එක තනිකරම හැවා, අද උනත් 50 over ඉනිමක් play කරේ t20 wala
  7. akildila

    රෙස්පෙක්ට් ස'

    ඔහොම දේවල් කියලා පුංච් අපේ හිත්වලට බලාපොරොත්තු දෙන්න එපා බොලව්,
  8. akildila

    රෙස්පෙක්ට් ස'

    2025 අනාගත පැතුම නාමල් කුමරු තමයි 😆😆😆
  9. akildila

    රෙස්පෙක්ට් ස'

    දැන් නම් පෙන්න බැරි මුස්පේන්තු මුණක්
  10. akildila

    කාඩි ජාත්යන්තරේට යන එක හරි ද ? වැරදි ද ?

    තුක් නොදකින්!""! මමත් බුද්ධාගමේ ඒ වුනාට මේ වගේ මෝඩ තකතීරු ගනයෝ නම් පෙන්න බැ....
  11. akildila

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    ඔය හෑල්ල අහලම එපා වෙලා
  12. akildila

    තුවාලයෙන් කොරෝනා

    ඉස්සරහට අලුත් අලුත් ප්‍රබේද ඇවිල්ල එහෙමත් වේයිද දන්නේ නෑ
  13. akildila

    🔵ලංකාව විශාල ආර්ථීක අර්බුදයක !! 🔴🔴

    වරෙල්ලා දැන් english ඉගෙනගත්තා හොදටම ඇති යමල්ලා chinese classes
  14. akildila

    🔵ලංකාව විශාල ආර්ථීක අර්බුදයක !! 🔴🔴

    Erozan!!!! මෙන්න ගු න් පි ගොන් බඩු ගොන් ත්‍රෙඩ් දාලා, වහාම වරෙන් කුණු ටික අතුල්ලලා දාන්න
  15. akildila

    වාහන අමතර කොටස් හිගයක්

    රට පුරා වාහන අමතර කොටස් හිගයක් ඇතිව තියේනව කියන්නේ import case එක නිසා, රට ඇතුලේ තියෙන වාහන ටිකත් දුවාගන්න බැරි තත්වයක් ඒවි වගේ
  16. akildila

    කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

    යුද්දේ දිනපු රටේ, යුද්දයම ආයි ආයි මතු කරන මිලිටරි මානසිකත්වයක් තියෙන උබලා වගේ එවුන් එක්ක මේ රටට මොන අනාගත්යක්ද, අහ්හ් දැන් තේරුනේ උබ කරන්නේ උබට පවරපු රජකරියනේ, මැදමුලනේ සහ අනුගාමිකයන් සෙට් එකේ පුකවල් ටික ලොව ලොව ඉදපන්
  17. akildila

    කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

    අනේ බොල මි ගවයෝ! ඉස්සෙල්ල පොත කියවල වරෙන්,මම මොකක්ද කියලා තියෙන්නේ කියලා තේරුම් ගනින්, හැම එකකටම කුණු හෝදන්නේ නැතුව
  18. akildila

    කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

    මේ මනුස්සය නම් මම පොර මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයෙක්, මෙයාගේ පොත කියෙව්වනම් එක හොදටම තේරෙනවා, ae පොතේ හැමතැනම පෙන්නන්න උත්සහ කරනවා, මම ඒ කදවුරේ හිටියනම් එක එහෙම වෙන්නේ නෑ, මම හමුදාපති වෙලා හිටියානම් එහෙම වෙන්නේ නෑ, ඔන්න ඔය වගේ හෙන පොර මානසිකත්වයක් පෙන්නනවා පොතේ
  19. akildila

    Wagon R Prices

    Wagon r එකත් alto එකත් දෙකම පැදලා tieyenawa, wagon r එක swift, vitz ඒවාට වඩා මාර comfortable, steering එහම මාරම ස්මූත්, ඇගිල්ලෙන් කපන්න පුළුවන්, ලක්ෂ 60ක්‌ නම් වටින්නේ නෑ තමයි, එත් budget range එකේ තියෙන comfortable සහ space අතින් වැඩිම වාහනේ කියලා හිතන්න පුළුවන්
  20. akildila

    Agataha christie.....

    Thanks machan! ඉක්මනට upload කරපන්කෝ deiyooo!!!!😍😍😍😍

    No contents