ඒක ලංකාවෙ theaters වල ගියාද බන්? අප්‍රේල් 8 world wide release weno කියල තිබ්බෙ... streaming site එකක් වත් හොයාගන්න බෑ ඒක stream කරන... any idea on how to watch this ? :baffled:
Planet Earth 2 series eka mama torrent ekakin download karala bn baluwe eke hama episode ekakatama passe un ewa video karapu hati tiyano... onnam torrent eke link eka dannam