අගට reddit කියල දානවද? දැන්නම් google එක මළ ජාරාවක් වෙලා බන්. හෙනම කුනුගොඩවල් උඩට එන්නේ. මම හිතන්නේ quora වගේ ගොබ්බ සයිට් මුන්ට පේ කරනව වගේ උඩ ඉන්න. මම අගට reddit ගහන තමයි හරියට දෙයක් බලාගන්නේ ගොඩක් වෙලාවට.
ඔයා බලන දේවල් ම තමා up වෙලා recommend වෙන්නෙඅගට reddit කියල දානවද? දැන්නම් google එක මළ ජාරාවක් වෙලා බන්. හෙනම කුනුගොඩවල් උඩට එන්නේ. මම හිතන්නේ quora වගේ ගොබ්බ සයිට් මුන්ට පේ කරනව වගේ උඩ ඉන්න. මම අගට reddit ගහන තමයි හරියට දෙයක් බලාගන්නේ ගොඩක් වෙලාවට.
cool, dat means im not the only one feels like this way.
I sometimes use duck duck go, instead of Google as wellcool, dat means im not the only one feels like this way.
Ow math ehema thama karanneඅගට reddit කියල දානවද? දැන්නම් google එක මළ ජාරාවක් වෙලා බන්. හෙනම කුනුගොඩවල් උඩට එන්නේ. මම හිතන්නේ quora වගේ ගොබ්බ සයිට් මුන්ට පේ කරනව වගේ උඩ ඉන්න. මම අගට reddit ගහන තමයි හරියට දෙයක් බලාගන්නේ ගොඩක් වෙලාවට.

quora කියන්නේ මළ ජරාවක් බං. social media marketers ල වැහි වැහලගොබ්බ රිප්ලයි දාන්නෙ බැක්ලිංක්ස් හදන්න, උන්ගෙ කන්ටෙන්ට් මාකට් කරගන්න. reddit එක සියගුනයක්හොදයි ඔය ජරාවට වඩා.මමනම් අගට quora දාන්නේ. මොකක්ද ඒකෙ අව්ල![]()
මම හිතන් හිටියේ ඒක තරම් තව q and a platform එකක් නෑ කියලාquora කියන්නේ මළ ජරාවක් බං. social media marketers ල වැහි වැහලගොබ්බ රිප්ලයි දාන්නෙ බැක්ලිංක්ස් හදන්න, උන්ගෙ කන්ටෙන්ට් මාකට් කරගන්න. reddit එක සියගුනයක්හොදයි ඔය ජරාවට වඩා.

යකෝ මේක හෙන කොමන් කේස් එකක් වගේ.Yepnaththam wadak nathi results godaj thamai enn
duck duck go also going downhill in nowadays.I sometimes use duck duck go, instead of Google as well
Quora එකේ වැල කතා මරු හැබැයිquora කියන්නේ මළ ජරාවක් බං. social media marketers ල වැහි වැහලගොබ්බ රිප්ලයි දාන්නෙ බැක්ලිංක්ස් හදන්න, උන්ගෙ කන්ටෙන්ට් මාකට් කරගන්න. reddit එක සියගුනයක්හොදයි ඔය ජරාවට වඩා.