1. gama22

    ආ කමක් නෑ අපි මාලිමාවට 😂 එක එකා අඩු වෙනවා නෙ දැන් 😂

    adath munta bade para hari wage .......ade huthu daro sup ekak one nam kotan pala..........
  2. gama22

    😲අනුර ගුගුලයි - මාධ්‍ය හිතලා කරන වැරදි අපිට හොඳට හොයා ගන්න පුළුවන්

    oya ukkkun puthalage vahini ne ban ..... kudu dumiya heta nidahas karanawa kiwoth sajiya left........
  3. gama22

    ගැහැණුන්ගේ පස්සට පිරිමි මෙච්චරම කැමති ඇයි

    siya bar permit withark dila thibba nisa pol kadanna , goyam pala indawanna amathaka wela . masa deken pol gedi dena pala thiboth ubalage gedar ukkkun puthe apitath diyan
  4. gama22

    රනිල්ගේ ගානම අනුරත් වෙන් කරගෙන! ජනාධිපති වැය ශීර්ෂය ට්‍රිලියන 1.4ක්! ඒකාලේ පච කෙලිය තක්කඩි ජෙප්පො කෝ දැන් ?

    පස්සේ උත්තරේත් දාපන් ... 😂 වෙන එකෙකුට කිව්වත් කමක් නෑ මයිනා වගේ හිටියනම්..
  5. gama22

    🚨🚨 Breaking : අනුර වැඩ පෙන්වයි.. සතොසින් අඩුවට හාල් සහ පොල්..ගෙඩිය 130/-

    ගණන් ගිය බන් අර බිත්තරේ 75 ගියේ.. ඊට පස්සේ නේ අර වෙළද ඇමතියා ඉන්දියාවෙන් බිත්තර ගේනවා කිව්වේ... ඒ කාලේ.. උබ කොහෙද දන්නෑ අදටත් 120 තියනවා හොද පොල් නගරෙන් පිට මම ඊයේ ගෙනාවා ...... මුදලාලිලා සෙල්ලම් දානවා උපරිම ලාභ ගන්න කියන එකයි මන් කිව්වේ.
  6. gama22

    🚨🚨 Breaking : අනුර වැඩ පෙන්වයි.. සතොසින් අඩුවට හාල් සහ පොල්..ගෙඩිය 130/-

    සීයාගේ කාලේත් නොවැම්බර් දෙසැම්බර් පොල් ගනන් ගියා.... දන්නැත්තන් හොයලා බලපන්...
  7. gama22

    කයිතං පුලුවන් නම් අර්චුනාව අල්ලන්න -‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මන්ත‍්‍රී අර්චුනා හැන්සාඩ්ගත කරමින් පාර්ලිමේන්තුව අමතයි..

    යමන් බන් උබ ගාව මොනාද තියෙන්නේ මං ගාව පොල් බිදින මන්නෙකුයි , එලවළු කපන පිහියකුයි තියනවා.. තියෙන දෙයක් අරන් වරෙන්.... කෝච්චියේ යනවද නැත්තන් බස් එකේ යාපනේ යනවද කියලා ඇවිත් කතාකරමු..
  8. gama22

    🚨🚨 Breaking : අනුර වැඩ පෙන්වයි.. සතොසින් අඩුවට හාල් සහ පොල්..ගෙඩිය 130/-

    ඉතින් බන් මාසෙන් දෙකෙන් පැල වෙලා ඵලදාව දෙන පොල් ගස් තියනවනම් දියන්කෝ අපිටත්... මේ දෙසැම්බර් කියන්නේ පොල් ඵලදාව අඩු වෙනවා සීයාගේ කාලෙත් එහෙමයි.. මයිනාගේ කාලෙත් එහෙමයි...අනික ඊයේ උබලා හිරු නිවුස් නැතිව වෙන එකක් බලුවනම් තොග 140-150 යි... උපරිම 190 දියන්කෝ ඒත් දෙන්නෑ නේ..සිල්ලර අධික ලාභ ගන්න දගලන්වා...
  9. gama22

    සහල් ආනයනයට එන්න

    සීයා කොරලා තියෙන්නේ ඔච්චරයිද? ඔන්න ඕකයි තත්වේ.......
  10. gama22

    ඇමති බිමල් පාර්ලිමේන්තුවේදී සංවේදී වී හඬා වැටෙයි.. 😭😭😭😭😭😭😭

    මෙහෙම උන්ගෙන් ඔයිට වැඩිය බලාපොරොත්තු වෙන්න එපා
  11. gama22

    🚨🚨 Breaking : අනුර වැඩ පෙන්වයි.. සතොසින් අඩුවට හාල් සහ පොල්..ගෙඩිය 130/-

    එකක් කියන්ටෝන .... සෙවිලා ඉනඉන්නකොට අනුභව කරන්න එපා පුතී..........
  12. gama22

    passport renew karagana

    එතකොට අපේ රජ්ය කාලේ වගාකරපුවා කෝ............?
  13. gama22

    නාමල්ගෙන් ඉල්ලීමක් - "අයුතු ලෙස උපයාගත් ධනය තියෙනවා නම් ඉක්මනින් ගේන්න..."

    පික් පොකට් ගහපු හොරුත් ඔහොම තමා.... වඩිපුර කෑ ගහන්නේ පොකට් ගහපු එකා....
  14. gama22

    හොරු කනකොට පොල් 70යි.. පුනරුදය කන කොට 200 යි😂

    හුතුදාරගේ දෙයියෝ.......... වෙනුවෙන්
  15. gama22

    බෑය 120 ගෙඩිය 200යි පුනරුදය දෙගොඩතලයි

    එකක් කියන්ටෝන .. මගේ මස්සිනාගේ උන් නානව පදමට......

    No contents