නව සූත්‍රයක් ඉදිරියේදී එනවා කියලා තිබ්බා නේ .. නැත්තන් තියෙන එක වෙනස් කිරීම හෝ ... මම මේ බැලුවේ.. වැඩියෙන්ම සහන බලාපොරොත්තු වෙලා තියෙන්නේ... පුතාණෝටයි , සීයාටයි, මයින පැටියටයි උදෙන්ම ගිහින් කතිරේ ගහපු උන්නේ? .... කිව්වේ ගෑස් නැතිවෙයි , ඩොලර් එක 600 යයි කියලානේ... 😂