1. Ldy

    windshield washer fluid reservoir එකට නිකන්ම ටැප් වතුර

    cargills එකේ ලොකු බෝතල් තියෙනවා අර නිල් පාට පොඩි එක ඉක්මනට ඉවර වෙනවා
  2. Ldy

    ඔන්න ඔහේ කීයක් හරි දෙන්න

    ඕව කරන්න ගියාම තිබ්බට වැඩිය කැඩෙනවා
  3. Ldy

    බයික් එක පැදලා පැදලා රෝද හතරට ගිය දවසේ දැණුනෙ කොහොමද

    දහදුරා වැඩ කරලා ඒ සල්ලි වලින් සැප ගන්නවාට වඩා ඒක හොඳයි හැබැයි
  4. Ldy

    තෙලුත් වැඩි කරලා ලයිට් බිලත් වැඩි කරලා ජෙප්පොන්ට මේ පාර නන් ගොඩඒමක් නෑ 😵😵😵

    ආණ්ඩු කරන්නේ අනිත් පක්ෂෙ එවුන් කියපුවා බොරු කරන්න ද? පක්ෂ දේශපාලනේ කරන එවුන්ට නම් ඒව අදාළ ඇති. හැබැයි බඩ වියත ගැන හිතන මිනිස්සුන්ට නම් ඕවා අදාළ නෑ.. ඔය අධි මාන්නය නිසා ලෙසට ම කෙලාවගන්නව
  5. Ldy

    ඔන්න ඔහේ කීයක් හරි දෙන්න

    අන්න අම්මා 1000ක් දීලා ඌ ඒක අරන් ගිහින් මං වැඩ මෙහේ.. දැන් මට guilty වගේ
  6. Ldy

    ඔන්න ඔහේ කීයක් හරි දෙන්න

    කියන්නේ ඇයි බං මිනිස්සු? කරන වැඩේට හරි වටිනාකමක් කියන්න මුන් ලජ්ජා ද? පොඩි වතුර බට කේස් එකක් හදන්න ආපු පොර ගාන ඇහුවම මේ වගේ බයිලයක් ගහනවා. 🤔
  7. Ldy

    බයික් එක පැදලා පැදලා රෝද හතරට ගිය දවසේ දැණුනෙ කොහොමද

    Bike එක වෙනම ආතල් එකක් මහත්තයා. Scooter නම් සෙට් නෑ හැබයි. මමත් එහෙමයි ------ Post added on 1775216924
  8. Ldy

    මෙන්න සුදු අම්මියෙක්..

    This story is no longer available
  9. Ldy

    කොහුවලින් අපූරු මෘදුකාංග සමාගමක් නිදහස පතා සේවකයින් නිරුවතින් රාජකාරියේ, අභ්‍යන්තර වීඩියෝත් අන්තර්ජාලයට!

    ඇයි මිනිස්සු හෙළුවට මෙච්චර බය ඇඳුම් අඳින්න ගත්තේ සීතලෙන් වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ඒත් දැන් මිනිස් ශරීරය කුණුහරපයක් වෙලා 🙃 මේ රස්නේ තව ටිකක් තිබ්බොත් නම් මාවත් පොලිසියෙන් අල්ලන් යයි
  10. Ldy

    😁වාහන මිල පහලට .... 😁

    මුන් හිටියනං බං අපි දැන් කතා කරන්නේ දෙමළෙන්
  11. Ldy

    SAMSUNG NU7100 ටීවී එකේ රිමෝට් එකේ මොඩල් නම්බර් එක

    IR Blaster තියෙන ෆෝන් වලිනුත් පුළුවන්
  12. Ldy

    🚬

    පොන්නයා දාන්නේම මේ වගේ නිව්ස්.. කාටහරි කෙලවෙච්ච එකක් එසේ මෙසේ ඇරියස් එකක් නෙවෙයි සමාජය, මිනිස්සු එක්ක තියෙන්නේ මේ fail පොන්නය ට
  13. Ldy

    තෙලුත් වැඩි කරලා ලයිට් බිලත් වැඩි කරලා ජෙප්පොන්ට මේ පාර නන් ගොඩඒමක් නෑ 😵😵😵

    අයියෝ 2/3 ත් තියං, ජනාධිපතිත් තියං.. ඇයි මේ උදේ ඉඳන් හවස් වෙනකම් විලාප
  14. Ldy

    මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

    පොන්නයා ඉතින් එහෙම basic දෙයක්වත් දන්නේ නෑනේ.. අවුරුදු 14 ට වැඩි අයට රස්සා කරන්න පුළුවන් ලංකාවේ
  15. Ldy

    අලුත් ගෙදරට යනවා

    Santhosai, jayawewa!!!
  16. Ldy

    මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

    මගේ පවුලේ එකෙක් ට ඔහොම කරා නම්... ම්ම්ම්... කටට කෙළත් ආවා
  17. Ldy

    හඳට ගියේ නෑ කියන අඩු IQ හැත්ත දැන් MK?

    උඹ ඉස්කෝලේ get together වලට යන්නේ නෑ ලු නේද? රෝයල් එකේ අනිත් එවුන් වාහන වලින් ඇවිල්ලා බහිද්දි උඹට 138 ගිහින් බහින්න ලජ්ජයි වගෙද හඳට යන. ඒව හොයන්නෙ බස් එකේ වත් යන්න බැරි මොංගල් වේසිගෙ පුතා

    No contents