ගෑණු හරි සාමකාමී වගේ අය දැක්කම හරි අරින්න ම තමයි හදන්නේ සින්හලු
ටික දවසකට කලින්, දොරවල් දෙකක් අරන් ආවා වඩු මඩුවේ වුන්.. හයි කරන්න.
මම වැඩ හොඳටම busy.. අම්මයි බිරිඳයි තමයි වැඩේ බැලුවේ
වයිෆ් ඇවිල්ලා කියනවා අපි දොරවල් හරියට මැන්න නේද... කියලා
බැලින්නං අරුන් කියලා අපි මිනුම් දීලා තියෙන්නේ...