Slingaa - මාලිංග 2004 සිට.......
ස්ලින්ගා - මාලිංග
2004 ශ්රී ලංකා - ඔස්ට්රෙලිය ඩාවින් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී එකම ඕවරයේ පන්දු හතරක් ඇතුලත කඩුලු 2 ක් දවාගත් කොලු ගැටයා කව්දැයි බහුතරයක් විමසන්නට විය. ඩරෙන් ලීමන් සහ ඇඩම් ගිල්ක්රිස්ට් එම කඩුලු දෙක සමග වූ බැවින් තත්වය වඩාත් බැරෑරුම් විය...