1. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් අයින් වෙලා යනවා එහෙනම්
  2. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකක් හරි කරදරයක් වෙළද දන්නැහැ කියල හිතෙනවා. ළමයෙක් වගේනේ බලාගත්තෙ. :sorry:
  3. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම ආදරෙයි නෙහ් :love::love:;)
  4. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමත් බ්ලොක් කරලා තියෙන්නේ :rofl: අන්ස්වර් කරයි කතාකලොත්.
  5. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පට්ට ගහන්න ඕන සින්දුවක්
  6. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් තේරුම් ගන්න බැහැ. සද වලකුලකට වැහෙනවා කියන්නේ බොහොම තාව කාලික දෙයක්නේ එඅකට යේ එන්නේ නැහැ කියන්න තරම් හේතුවක් තියෙනවද ? මම ඔඅක අහල දිල්ෂාන් පතිරත්නටත් message කළා. ඌ රිප්ලයි කලේ නැහැ :sorry:
  7. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මතක් වෙනවා ඇති ඉතින් ඔයාව :dull::sorry: පව් අසරණය :love:;)
  8. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති බන්. ඔෆිස් එකේ එකෙක් එක්ක හුටපටයක් තිබ්බ නවත්තද්දීත්. අපහු කරන්නේ නම් නැහැ ඇහුවත් :sorry:
  9. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිතින් යන අය පයින් ගහලා අතින් අල්ලන්නට බෑ. ඔය සින්දුවේ තරුවෙයි හැදෙයි වලාකුලෙයි උපමාව තේරුනාද ?
  10. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හුම්ම්, මොනවා කරනවද දන්නෙහෙ අසරනී :rofl:
  11. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Ex girl friend ta call ekak deela sepa duka ahana eka gon wedakda :P
  12. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මියුරු කල්පනා නෙතක දැල්වුනා අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම් පිණි බිඳකින් මුතු අමුනමි දිනිසුරු ගෙන් සීතල දෙමි කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්
  13. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි තරු මල් යායම... නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී...
  14. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම ඊයේ වැලි මිරිකලා වතුර ගන්න සින්දුවක් හෙව්වා එඅක හම්බුනා හැබැයි එකේ වැලි මිරිකන සීන් එකක් නෙමෙයි තියෙන්නේ :love::P:love:
  15. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් 9ත හරි 10ත හරි ගියේ ලංකාවේ වේලාවෙන්. :love:;)
  16. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකෝ ඩෝඩෝ යනවද :sorry:
  17. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Issara rea ira paana derane giya radio wedasatahanak. Mama hemadaama ahuwa. Mehema ekak giya kiyala danan hitiye nehe. Hawasa mulu weda satahanama ahanawa :yes:
  18. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Thanks macho, mea ahanawa :love::love:;)

    No contents