1. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පව් මෙඅ හාදය :rofl::rofl:
  2. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් සෙඩ්රික් මගුල් තෙල් කොරනනැහැ තමයි. හැබැයි ලස්සන වාහනේ. යාලුවෙක් ගාව තියෙනවා.
  3. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙ දුවිලි කුනාටු ඊයෙත්. අද නොර්මල් උනොත් හවස යනවා. BR එකක් තියෙනවා පාරක් එකේ, එකෙන් කනෝ :love::love:;)
  4. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සේදිරිස්, උයාද සරට මෙහෙම කලේ. ඔහොම කරන්නෙපා මනුස්සයෝ :sorry:
  5. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හ්ම්ම් එහෙනම් පව් සීන් එකක්, වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැත්තන් ටික දවසක් යවල ආපහු කත කරලා බලන්න :love::love::love:;) මොනවා සමරන්නද ඉතින්. හවස පාර්ක් එකට ගිහින් ඉදල එනවා. :sorry:
  6. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බෙහෙතක් ගන්න වෙයි වගේ මලේ :P
  7. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එඅකනේ මුට මක් උනාද :sorry:
  8. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් වෙන සිංදුවකට මාරුවෙන්න. මල කරදරේ නැත්තන් :rofl:
  9. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජීවිතේ නිතර මුඋන දෙන ප්‍රශ්න නෙමෙයිනේ ඕවා. එකයි එයත් පැනික්වෙලා ඇත්තේ. ඔඅව අමතක කරලා නිදහසේ ඉන්න :sorry: තනි උනාම තමයි මතක් වෙනවා වැඩි. මටනම් අද කතා කරන්න හිතුනේ අද අපේ ඇනිවසරි එක. 10 ඉයර්ස්.
  10. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අමතක කරලා දාන්න :D:rofl: තව අවරුදු 35යි අපිට හොදින් ජීවත් වෙන්න පුළුවන්. හොද කෙනෙක් සෙට් කරගන්න ටිකක් කාලයක් ඉදල :yes: ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා. :rofl::rofl:
  11. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බායි, දවල්ට නිදගන්නෙපා :P
  12. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් මිනිස් හිතනේ. ගියානම් ගියපුදෙන් යන මගුලක :confused:
  13. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හ්ම්ම් එහෙනම් වෙනම සිද්දියක්. මමත් බැනල message කරලා තියෙනවා, දුකට.
  14. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් අපහු ලං වෙන්න නම් මමත් කැමති නැහැ. :love::sorry:
  15. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආදරය නිසා නෙමෙයි එය ඔහුව තෝරාගන්න ඇත්තේ. ඉවසීම නැති නිසා.
  16. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමත් ඔහොම කළා. එ හිත හදන්නම නෙමෙයි. මෙච්චර ලස්සනට තිබ්බ ආදරේ විනාස කලාටතරහට
  17. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උට තේරෙන්නැහැ එයාව මට තරම් :rofl:

    No contents