මේක ඇත්තක්ද?
ඇත්ත නම් අපේ සරල ජනාදිපතිතුමා ගන්න තීරණය මොකද්ද?
මේ වගේ ලෝක හොරුන්ටද මුදල් ඇමතිකම වගේ රටක හදවත වැනි අමාත්‍යංශයක් දීලා තියෙන්නේ?
ලංකාවට අබ සරණයි .....
ඊයේ හදිසියේම රුපියල් කෝටි දෙසිය පනහකට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයක් අත් අඩංගුවට ගැනිම පසුපස ඇති රවි-මෛත්‍රී කතාවේ තවත් කොටසක්...