බුද්ධිය ඔහේ ගැලුවාවේ ......
ඒ පර්වේෂ් මුෂාරෙෆ් මහතා පකිස්ථානයේ ජනාධිපති පදවිය හෙබවූ සමයයි. එවකට මම පකිස්ථානු ගුවන් හමුදාවේ විද්‍යුත් චුම්බක ආරක්ෂණය පිලිබඳ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල බැවින් නිතර පකිස්ථානයට ගියෙමි. ඔවුන් ඒ දිනවල බෙල් හෙලිකොප්ටරයට ආදේශක යානයක් තැනීමට ව්‍යාපෘති සැලසුමක් ගොඩ...