හොරු ටික මෛට්‍රී ට හේත්තු උන් ගමන් උන් ටික සුද්දවන්තයෝ, සිරිසේනගේ මලයා ටෙලි කොම් එක කනවා, නොකන ගානට සිරිසේන ඉන්නවා. රනිල් ගේ ගෝලයා මහා බැංකුව කනවා නොකන ගන්ට රනිල් ඉන්නවා. කරුපයියා ආර්ථික මර්මස්ථාන ටික විනාස කරමින් තමන්ගේ බිස්නස් ටික ගොඩ දාගන්නවා. කොටි ටික පන ගහ ගෙන නැගිටිනවා. විදේශ හස්තයන් රටේ...