නැන්දම්මලට කියන්න වචන තියෙනවා බන් උන් එක්ක කතා කරලා දිනන්න අමාරුයි. එයා එක්ක වැඩිය කතා කරන් නැතුව හිටපන්. එතකොට නැන්දම්මට තේරෙන්න ගන්නවා එයත් එක්ක එච්චර හරි නෑ කියලා. ගෑනිව ගෙදර ගෙන්න ගනින් නැත්තන් ඔකුන් තව විසබීජ දානවා. ලමයෙකුත් ඉන්න නිසා වලි දාගන්න යන්න එපා, පොඩි එකාගෙ වැඩ කරගන්නත් එපැයි