හැමෝම පරෙස්සමෙන් 🤟 ( ලංකාවෙ ඕනම තැනක වෙන්න පුළුවන් )
මහනුවර අවට මධ්‍යම රාත්‍රීයට ඔබගේ මෝටර් රථයට, පාරෙ අත දාලා ලිෆ්ට් ඉල්ලන කිසිම කෙනක් වාහනයක දාගන්න එපා.
ඉදිරිපස අසුන හිස්ව ඇති වාහන (තනිව ගමන් කරන්නේ යයි හැඟෙන) වාහනම හොයලා ලිෆ්ට් ඉල්ලන විදිහක් තියෙන්නෙ. මනුස්සකමට පව් බස් නෑනෙ කියන අනුකම්පා...