"ලෝකෙට කියන්න ජොනී.. ලෝකෙට කියන්න.. ඒත් කවුද ඔයාව විශ්වාස කරන්නේ ? මම පිරිමියෙක්, මම ගෘහස්ථ හිංසනයේ වින්දිතයෙක්. කියලා බලන්න.. කීදෙනෙක් ඔයාව විශ්වාස කරයිද කියලා.. කීදෙනෙක් ඔයාගේ පැත්තේ ගනීවිද කියලා"
ලෝකයම කම්පනයට පත් කළ මේ හඬ පටය හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඔහුගේ පෙර බිරිඳ ඇම්බර් හර්ඩ් අතර...