ඒලෙවල් කියන්නේ සල්ලි විසි කරන්න බැරි කෙනෙකුට ,
පහසුවෙන්ම නැතත් මහන්සිවෙලා ගොඩ දාගන්න පුළුවන් කඩ ඉමක් ......
ඒ ලෙවල් උඩින්ම පාස් උනා කියලා මහා බුද්ධිමතෙක් වත්,
ෆේල් උනා කියල මෝඩයෙක් වත් කියල කියන්න බෑ .....
කොටින්ම කිව්වොත් ඒ ලෙවල් කියන්නේ සාමාන්‍ය ආර්ථිකයක් තියෙන සිසුවෙකුට ඉහලට යන්න තියෙන අඩු...