ක්‍රොකඩයිල් Krokodil
ක්‍රොකඩයිල්
අඩු වියදම් හෙරොයින් ආදේශකයක් වන ක්‍රොකඩයිල් ( Krokodil ) නමැති මත්ද්‍රව්‍යය මුලින්ම බාවිතයට පැමිණියේ 2002 වසරේදී ය.
මුලින්ම රුසියාවේදී හදුනාගත් අතර පසුව සර්බියාව හා රුසියාවෙන් කැඩුණු රටවල් හරහා ලොවපුර වියාප්ත විය . මෙය හෙරොයින් මෙන්ම ඕපියම් මගින් ගන්නා...