මේවා ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන් ...
හැබැයි වර්තමානයේ සිංහල කියල පෙනී ඉන්න ගොඩක් උන් සිංහල කියන එකේ හරයවත් දන්නේ නෑ .....
ටීවී එකේ රේඩියෝ එකේ යන පීචං වැඩ සටහන් , කුණු නාට්‍ය සහ මෙකී නොකී ජරා ගොඩවල් වලින් සහ ආර්ථික ප්‍රශ්න නිසා ඔලුව කුරුවලු වෙච්ච පිරිසක් තමයි ඉතුරු වෙලා ඉන්නේ .... බොහොම ටික දෙනයි...