ඔව් මේක මම දැම්මේ freelancing පටන් ගත්ත කාලේ වෙන්න ඕනෙ. ඔය mindset එක තමයි මගෙත් තිබ්බේ. හිතපන් , අතේ සතේ නෑ. එත් tax අවුල්. තේරෙන්නේ නෑ tax වලින් තමයි රට දුවන්නේ කියල .
Janatha Jhon
oyaa issara indan ultra pro max level ekata karana kenekne. kaagahana bahutharaya maaseta 100-200 ganna aya...