TAX එක ගැන අඬන්නේ ඇයි?

MOZ

Well-known member
  • Apr 26, 2013
    812
    353
    63
    මාත් foreign income එකක් තියෙන කෙනෙක්.
    මේක අර bus / tuktuk පිස්සොන්ගේ modifications ගලවන්න යනක්ට උන එකේ 2.0 ලෙවෙල් එක.

    ලක්ෂ 1/2 insurance ගෙවනවනම් , epf එකට හරියන ගානක් ඉන්වෙස්ට් කරපංකෝ . නැත්තම් bisuness එකේ නමින් epf register වෙයන්කෝ . මොකෝ අපි එපා කියනවද ?
    අනික සමස්තයක් විදිහට freelancing වලින් foreing income එන්නේ හරි අඩුවෙන් වෙන්න පුළුවන් .

    මට මේකෙත් හිතෙන්නේ අර tourism උඩදාගෙන "ඩොලර් ගෙන්නනේ මේ වෑයම " ගාන ලෝන්තයෝ ටික . එන ඉන්චොමේ එකෙන් 80%ක් ද කොහෙද කෙලින්ම රටෙන් එලියට යනව. එහෙම බැලුවම බිලියනයක් ආවත් තියෙන්නේ පොඩ්ඩයි .
    කාලයක් අපි පට්ට ආතල් එකේ ජිවත් උනා අනික් මිනිස්සුන්ට tax කරලා. ඉස්සර පෙට්රෝල් , electricity, waahana repair එහෙම පට්ට ලාබයි.
    අනික මේ ඉල්ලන විහිලු දේවල් බලපන් . වාහන පර්මිට් දෙන්නලු , මොකක් හරි පහසුකම් සලසන්නලු . (මොනවද ඕනේ පහසුකම් ? )
    අන්තිමට පිනටම තමයි කන්න බලන්නෙ. ඔය ගන්න වාහන දුවන්න පාරවල් හදන්න ඕනේ . ඒවා හදන උන්ට පඩි ගෙවන්න ඕනේ . ඒවාට ඕනේ උපකරණ ගෙන්නන්න ඕනේ . එක තමයි tax එකක් ගහන්නේ .
    ලංකාවේ උන් හිතන්නේ dollar හම්බ කරනවා කියල හෙන පට්ට වැඩක් කියල . මොකක් කරත් currency එකක් නේ . freelancer කෙනෙක් කියන්නේ ස්වයන් රැකියාවක් කරන කෙනෙක් .
    මුලින් එහෙම regulations තිබ්බට apply කරේ නෑ
    ඔකේ tax free ලිමිට් එකක් දැම්මොත් හරි . ෆිර්ස්ට් 1000 වගේ tax free කියල . එතකොට පටන් ගන්න කෙනෙක්ට පටන් හැරගෙන tax ගෙවන ලෙවෙල් එකට එන්න පුළුවන් .

    @shenat

    මේ දැන් ඇත්තට tax වෙන විදින. FB එකේ දැක්කෙ.

    1740560368455.png



    මේ මමත් අවුරුදු 11 කට කලින් දාපු පොස්ට් එකක්

    1740560578413.png
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,714
    8,120
    113
    මාත් foreign income එකක් තියෙන කෙනෙක්.
    මේක අර bus / tuktuk පිස්සොන්ගේ modifications ගලවන්න යනක්ට උන එකේ 2.0 ලෙවෙල් එක.

    ලක්ෂ 1/2 insurance ගෙවනවනම් , epf එකට හරියන ගානක් ඉන්වෙස්ට් කරපංකෝ . නැත්තම් bisuness එකේ නමින් epf register වෙයන්කෝ . මොකෝ අපි එපා කියනවද ?
    අනික සමස්තයක් විදිහට freelancing වලින් foreing income එන්නේ හරි අඩුවෙන් වෙන්න පුළුවන් .

    මට මේකෙත් හිතෙන්නේ අර tourism උඩදාගෙන "ඩොලර් ගෙන්නනේ මේ වෑයම " ගාන ලෝන්තයෝ ටික . එන ඉන්චොමේ එකෙන් 80%ක් ද කොහෙද කෙලින්ම රටෙන් එලියට යනව. එහෙම බැලුවම බිලියනයක් ආවත් තියෙන්නේ පොඩ්ඩයි .
    කාලයක් අපි පට්ට ආතල් එකේ ජිවත් උනා අනික් මිනිස්සුන්ට tax කරලා. ඉස්සර පෙට්රෝල් , electricity, waahana repair එහෙම පට්ට ලාබයි.
    අනික මේ ඉල්ලන විහිලු දේවල් බලපන් . වාහන පර්මිට් දෙන්නලු , මොකක් හරි පහසුකම් සලසන්නලු . (මොනවද ඕනේ පහසුකම් ? )
    අන්තිමට පිනටම තමයි කන්න බලන්නෙ. ඔය ගන්න වාහන දුවන්න පාරවල් හදන්න ඕනේ . ඒවා හදන උන්ට පඩි ගෙවන්න ඕනේ . ඒවාට ඕනේ උපකරණ ගෙන්නන්න ඕනේ . එක තමයි tax එකක් ගහන්නේ .
    ලංකාවේ උන් හිතන්නේ dollar හම්බ කරනවා කියල හෙන පට්ට වැඩක් කියල . මොකක් කරත් currency එකක් නේ . freelancer කෙනෙක් කියන්නේ ස්වයන් රැකියාවක් කරන කෙනෙක් .
    මුලින් එහෙම regulations තිබ්බට apply කරේ නෑ
    ඔකේ tax free ලිමිට් එකක් දැම්මොත් හරි . ෆිර්ස්ට් 1000 වගේ tax free කියල . එතකොට පටන් ගන්න කෙනෙක්ට පටන් හැරගෙන tax ගෙවන ලෙවෙල් එකට එන්න පුළුවන් .

    @shenat
    මචං VAT එක නිසා හරිම අමරුවකනේ වැටිලා තියෙන්නේ. පුදුම විදිහට ගාස්තු වැඩයි බන්. රුපියල් 700 - 1000+ ගණන් වලින් බිල් වැඩි වෙලා.

    නිකම් පෙර ගෙවුම් කාර්ඩ් එකක් දැම්මත් සල්ලි වාෂ්ප වෙනව.

    ගංවතුරට කලින් තිබ්බ නේද මේ ගැන උද්ගෝෂණ කරන සින් එකක්??? ඒවා නැති උනාද බන්?

    ජනතාවට බර වැඩයි, බදු වැඩියි, නොමිලේ වයිෆයි කියාගෙන නේද බන් රනිල්, සිරිසේන ආවේ?


    මේ ගොන් පොන්නයන්ට චන්දෙ නොදුන්නේ වෙලාවට!
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,095
    14,717
    113
    dollar ගෙන්නාව කියලා සිංහලු ගොබ්බයො තමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,646
    42,732
    113
    සේදවත්ත
    සල්ලි හංගලා අතට ගන්න දන් නැති ඩොලර් විරුවෝ ටික නම් සලිත වෙලා .
    ඔන්න දැන් සවිස් එකක් දෙන්න පුලුවන් සල්ලි පන්නල දෙනවට ඔය ඩොලර් ගේන මොලේ තියන අයියලගෙන්.
     
    • Like
    Reactions: ttj and Little Hulk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,762
    32,774
    113
    KY
    ඩොලර් හම්බ කරනවා කියන්නෙ පට්ට වැඩක් තමයි හරියට බැලුවොත් ගෝටාගේ කාලේ JVP එකන් ඩොලර් එවන්න එපා කියලා කට්ටිය උන්ඩියල් කරාට පස්සෙ හැදුන පෝලිම් මතක නම් උබ ඔහොම කියන්නෙ නෑ.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    812
    353
    63
    මචං VAT එක නිසා හරිම අමරුවකනේ වැටිලා තියෙන්නේ. පුදුම විදිහට ගාස්තු වැඩයි බන්. රුපියල් 700 - 1000+ ගණන් වලින් බිල් වැඩි වෙලා.

    නිකම් පෙර ගෙවුම් කාර්ඩ් එකක් දැම්මත් සල්ලි වාෂ්ප වෙනව.

    ගංවතුරට කලින් තිබ්බ නේද මේ ගැන උද්ගෝෂණ කරන සින් එකක්??? ඒවා නැති උනාද බන්?

    ජනතාවට බර වැඩයි, බදු වැඩියි, නොමිලේ වයිෆයි කියාගෙන නේද බන් රනිල්, සිරිසේන ආවේ?


    මේ ගොන් පොන්නයන්ට චන්දෙ නොදුන්නේ වෙලාවට!
    ඔව් මේක මම දැම්මේ freelancing පටන් ගත්ත කාලේ වෙන්න ඕනෙ. ඔය mindset එක තමයි මගෙත් තිබ්බේ. හිතපන් , අතේ සතේ නෑ. එත් tax අවුල්. තේරෙන්නේ නෑ tax වලින් තමයි රට දුවන්නේ කියල .

    Janatha Jhon


    ඩොලර් හම්බ කරනවා කියන්නෙ පට්ට වැඩක් තමයි හරියට බැලුවොත් ගෝටාගේ කාලේ JVP එකන් ඩොලර් එවන්න එපා කියලා කට්ටිය උන්ඩියල් කරාට පස්සෙ හැදුන පෝලිම් මතක නම් උබ ඔහොම කියන්නෙ නෑ.
    oyaa issara indan ultra pro max level ekata karana kenekne. kaagahana bahutharaya maaseta 100-200 ganna aya wenna puluwan.
    freelancing designer/ developer kiyanne job ekak karana ekakmane. ekata compesation eka wadiy
    ------ Post added on Feb 26, 2025 at 12:59 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,156
    78,877
    113
    ආශ්චර්යමත් රටක
    තේරෙන උන්ට තේරෙනවා බන්. ✌️
    ඉගෙනගන්න ඕන වෙලාවෙ ඉගෙනගන්නෙ නැතුව බෝක්කු උඩ ගංජ ගගහා ඉඳල කරගන්න දෙයක් නැති කමට freelance වැඩ කරන්න ආපු එවුන් හිතන් ඉන්නෙ ඩොලර් වලින් ඉන්කම් එක හම්බුනාම ඌ දෙවියෙක් වගේ කියලා. බදු කියන්නෙ රටේ කවුරුත් ගෙවන්න ඕන දෙයක් කියලා ප්‍රොසෙස් කරගන්න තරං brain capacity එකක් නෑ. 😆😆

    මොනවද අහනවා අපිට හම්බෙන පහසුකම්? ඉන්ටනෙට් දෙනවද, බැංකු ලෝන් දෙනවද, වාහන පර්මිට් දෙනවද, හැමදාම කරන්ට් දෙනවද අරකද මේකද බයිල අහනවා පිස්සො වගේ. ඒ අහන්නෙ 0% ටැක්ස් එකක් ගෙවන ගමන්.

    එතකොට 30% ටත් එහා ටැක්ස් ගෙවන්න බැඳිල ඉන්න අදටත් ගෙවන අනිත් එවුන් ඇහුවොත් “ඇයි යකෝ මම 30% ගෙව්ව කියල මට උබට වඩා වෙනස් දෙයක් දෙනවද” කියලා කටඋත්තර නැතුව බල්ලො වගේ ඉන්නෙ. 😆

    දැනටත් ඇත්තටම ආණ්ඩුව බදු සහනයක් දීල තියෙන්නෙ foreign currency වලින් income ගන්න අයට. ඒක වැඩිත් එක්ක. හරි නං ගරු කරන්න ඕන 30% කට එහා ටැක්ස් ගෙවලත්, ඒකට විශේෂයෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නැතුවත් අඬා වැලපෙන්නෙ නැතුව ඉන්න මිනිස්සුන්ට. 🙏🏼
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    812
    353
    63
    තේරෙන උන්ට තේරෙනවා බන්. ✌️
    ඉගෙනගන්න ඕන වෙලාවෙ ඉගෙනගන්නෙ නැතුව බෝක්කු උඩ ගංජ ගගහා ඉඳල කරගන්න දෙයක් නැති කමට freelance වැඩ කරන්න ආපු එවුන් හිතන් ඉන්නෙ ඩොලර් වලින් ඉන්කම් එක හම්බුනාම ඌ දෙවියෙක් වගේ කියලා. බදු කියන්නෙ රටේ කවුරුත් ගෙවන්න ඕන දෙයක් කියලා ප්‍රොසෙස් කරගන්න තරං brain capacity එකක් නෑ. 😆😆

    මොනවද අහනවා අපිට හම්බෙන පහසුකම්? ඉන්ටනෙට් දෙනවද, බැංකු ලෝන් දෙනවද, වාහන පර්මිට් දෙනවද, හැමදාම කරන්ට් දෙනවද අරකද මේකද බයිල අහනවා පිස්සො වගේ. ඒ අහන්නෙ 0% ටැක්ස් එකක් ගෙවන ගමන්.

    එතකොට 30% ටත් එහා ටැක්ස් ගෙවන්න බැඳිල ඉන්ප අනිත් එවුන් ඇහුවොත් “ඇයි යකෝ මම 30% ගෙව්ව කියල මට උබට වඩා වෙනස් දෙයක් දෙනවද” කියලා කටඋත්තර නැතුව බල්ලො වගේ ඉන්නෙ. 😆

    දැනටත් ඇත්තටම ආණ්ඩුව බදු සහනයක් දීල තියෙන්නෙ foreign currency වලින් income ගන්න අයට. ඒක වැඩිත් එක්ක. හරි නං ගරු කරන්න ඕන 30% කට එහා ටැක්ස් ගෙවලත්, ඒකට විශේෂයෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නැතුවත් අඬා වැලපෙන්නෙ නැතුව ඉන්න මිනිස්සුන්ට. 🙏🏼
    මමත් ඉස්සර හිතල තියෙන්නේ එහෙමනේ බලන් ගියාම . 2016 පොස්ට් එකක් quote කරල දාල තිබ්බම මටත් පුදුම හිතුන . හැබැයි ඒකාලේ මම පට්ටටම කෙලවෙලා හිටියේ.
    Tax ගෙවන්න බෑ මම special කියන්නේ කුහක කමනේ. අනික අර රට දාල යනවා කියන කතා . මම 2022 කාලේ බැලුව එහෙම යන්න පුලුවන්ද කියල .. එත් ඊට වඩා ලාබයි ලංකාවේ ඉන්න එක. දැන් ඇත්තටම සුද්දොත් ලංකාවට වැඩිපුර එන්නේ ලංකාව cheap නිසානේ .
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    52,156
    78,877
    113
    ආශ්චර්යමත් රටක
    මමත් ඉස්සර හිතල තියෙන්නේ එහෙමනේ බලන් ගියාම . 2016 පොස්ට් එකක් quote කරල දාල තිබ්බම මටත් පුදුම හිතුන . හැබැයි ඒකාලේ මම පට්ටටම කෙලවෙලා හිටියේ.
    Tax ගෙවන්න බෑ මම special කියන්නේ කුහක කමනේ. අනික අර රට දාල යනවා කියන කතා . මම 2022 කාලේ බැලුව එහෙම යන්න පුලුවන්ද කියල .. එත් ඊට වඩා ලාබයි ලංකාවේ ඉන්න එක. දැන් ඇත්තටම සුද්දොත් ලංකාවට වැඩිපුර එන්නේ ලංකාව cheap නිසානේ .

    උබ සම්පූර්ණ හරි.
    අමතක කරන්න හොඳ නෑ මෙච්චර කල් අවුරුදු ගානක් සතයක් ඉන්කම් ටැක්ස් නොගෙව හිටපු උන් තමා අඬන්නෙ. ඒ කාලෙ පුරාම අනිත් උන් ලක්ෂ ගණන් ටැක්ස් ගෙවල තියෙනවා.

    දැන් ඔය ටැක්ස් ගෙවන්න බෑ රට යනව කියන උන්ට ගියාට පස්සෙ තේරෙයි කරපු ගොංකම. 😹 රට යන එකේ ගොංකමක් නෑ, ටැක්ස් අඩුකරගන්න හිතන් රට යන ගොබ්බයො ඉන්නව නං අබ සරණයි. ලංකාවෙ 15% ගෙවන්න බැරි උන්ට මෙහේ ආවොත් 45% ගෙවන්න පුලුවන්. 😆😆

    ඇත්තටම රජය පට්ට බදු සහනයක් දැනටත් දීල තියෙන්නෙ foreign currency හම්බ කරන අයට.
     
    • Love
    Reactions: MOZ

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    18,659
    11,229
    113
    මමත් ඉස්සර හිතල තියෙන්නේ එහෙමනේ බලන් ගියාම . 2016 පොස්ට් එකක් quote කරල දාල තිබ්බම මටත් පුදුම හිතුන . හැබැයි ඒකාලේ මම පට්ටටම කෙලවෙලා හිටියේ.
    Tax ගෙවන්න බෑ මම special කියන්නේ කුහක කමනේ. අනික අර රට දාල යනවා කියන කතා . මම 2022 කාලේ බැලුව එහෙම යන්න පුලුවන්ද කියල .. එත් ඊට වඩා ලාබයි ලංකාවේ ඉන්න එක. දැන් ඇත්තටම සුද්දොත් ලංකාවට වැඩිපුර එන්නේ ලංකාව cheap නිසානේ .

    ඒක තමා ඔය හෑලි ලියන රට ජෙප්පොන්ටත් ලංකාවට ඵන්න පුළුවන් දැන්...:lol:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,921
    19,061
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවේ ඉන්නවා නන් හැමෝම tax ගෙවන්න ඕනේ. ඔය ෆස්ට් 150K release කරලත් හෙන මෝඩ වැඩක් කරේ. අඩුම 50K ඉදන්වත් tax කරන්න ගන්න ඕනේ, 1% 2%ක් වගේ ඉඳන් පටන් ගෙන. මුන්ට කරන්න තිබ්බේ pool එක වාඩි කරලා 36% අඩු කරන එක. 30ට වත් ගෙන්න තිබ්බ.

    දැන් ඔය forex tax කරද්දීත් තව level ඒකක් දැම්මා නන් හරි 5 10 15 max කරලා. Individual ලාට නන් max 10 වගේ කරානන් හරි

    අස්වැසුම ගන්න උන් මාසෙකට දෙකකට සැරයක් වත් ප්‍රජා වැඩ වලට ගන්න ඕනේ. හැමෝටම වගකීම දෙන්න ඕනේ පිනට දීලා දීලා දැන් නිකන් ඉඳන් අත අල්ලන්න පුරුදු වෙලා ඉන්නේ.

    .
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    762
    1,019
    93
    ලංකාවෙ එවුන් ඔය ඩොලර් ටික හම්බ කරගන්නෙ පිලිපීන්, මැලේසියා විදිහට paypal හදාගෙන, වෙන කොහෙ හරි රටක විදිහට stripe හදාගෙන phone number verification කරගන්න බැරි වුණාම සල්ලිත් එක්කම ඒ paypal accounts අතඇරලා දාලා ආපහු මුල ඉඳන් පටන් අරගෙන ඔහොම කට්ටක් කාගෙන බව දන්නවද?
    👆
     
    • Like
    Reactions: AKI-SL

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,779
    113
    Kottawa
    මාත් foreign income එකක් තියෙන කෙනෙක්.
    මේක අර bus / tuktuk පිස්සොන්ගේ modifications ගලවන්න යනක්ට උන එකේ 2.0 ලෙවෙල් එක.

    ලක්ෂ 1/2 insurance ගෙවනවනම් , epf එකට හරියන ගානක් ඉන්වෙස්ට් කරපංකෝ . නැත්තම් bisuness එකේ නමින් epf register වෙයන්කෝ . මොකෝ අපි එපා කියනවද ?
    අනික සමස්තයක් විදිහට freelancing වලින් foreing income එන්නේ හරි අඩුවෙන් වෙන්න පුළුවන් .

    මට මේකෙත් හිතෙන්නේ අර tourism උඩදාගෙන "ඩොලර් ගෙන්නනේ මේ වෑයම " ගාන ලෝන්තයෝ ටික . එන ඉන්චොමේ එකෙන් 80%ක් ද කොහෙද කෙලින්ම රටෙන් එලියට යනව. එහෙම බැලුවම බිලියනයක් ආවත් තියෙන්නේ පොඩ්ඩයි .
    කාලයක් අපි පට්ට ආතල් එකේ ජිවත් උනා අනික් මිනිස්සුන්ට tax කරලා. ඉස්සර පෙට්රෝල් , electricity, waahana repair එහෙම පට්ට ලාබයි.
    අනික මේ ඉල්ලන විහිලු දේවල් බලපන් . වාහන පර්මිට් දෙන්නලු , මොකක් හරි පහසුකම් සලසන්නලු . (මොනවද ඕනේ පහසුකම් ? )
    අන්තිමට පිනටම තමයි කන්න බලන්නෙ. ඔය ගන්න වාහන දුවන්න පාරවල් හදන්න ඕනේ . ඒවා හදන උන්ට පඩි ගෙවන්න ඕනේ . ඒවාට ඕනේ උපකරණ ගෙන්නන්න ඕනේ . එක තමයි tax එකක් ගහන්නේ .
    ලංකාවේ උන් හිතන්නේ dollar හම්බ කරනවා කියල හෙන පට්ට වැඩක් කියල . මොකක් කරත් currency එකක් නේ . freelancer කෙනෙක් කියන්නේ ස්වයන් රැකියාවක් කරන කෙනෙක් .
    මුලින් එහෙම regulations තිබ්බට apply කරේ නෑ
    ඔකේ tax free ලිමිට් එකක් දැම්මොත් හරි . ෆිර්ස්ට් 1000 වගේ tax free කියල . එතකොට පටන් ගන්න කෙනෙක්ට පටන් හැරගෙන tax ගෙවන ලෙවෙල් එකට එන්න පුළුවන් .

    @shenat

    ඵළ ඵළ..දැන් VAT ඵක ඵහෙමත් අඩු අැති නේ..

    මචං VAT එක නිසා හරිම අමරුවකනේ වැටිලා තියෙන්නේ. පුදුම විදිහට ගාස්තු වැඩයි බන්. රුපියල් 700 - 1000+ ගණන් වලින් බිල් වැඩි වෙලා.

    නිකම් පෙර ගෙවුම් කාර්ඩ් එකක් දැම්මත් සල්ලි වාෂ්ප වෙනව.

    ගංවතුරට කලින් තිබ්බ නේද මේ ගැන උද්ගෝෂණ කරන සින් එකක්??? ඒවා නැති උනාද බන්?

    ජනතාවට බර වැඩයි, බදු වැඩියි, නොමිලේ වයිෆයි කියාගෙන නේද බන් රනිල්, සිරිසේන ආවේ?


    මේ ගොන් පොන්නයන්ට චන්දෙ නොදුන්නේ වෙලාවට!


    https://elakiri.com/threads/tax-phone-bill-internet-mobile-phones.1748035/
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    762
    1,019
    93
    මාත් foreign income එකක් තියෙන කෙනෙක්.
    Foreign income තියෙන, මාලිමාවට ඡන්දෙ දුන්න කෙනෙක්. සරලවම ඕකයි කතාව.
    අනිත් එවුන් උන්ඩියල් ගේන කොට ඔයාලාට තමයි 15% tax එක ගෙවන්න වෙන්නෙ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,142
    20,695
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මැදි වයස පැනලත් බ්‍රෑන්ඩඩ් තියා කම්පියුටරයක් ඇසම්බල් කරගන්නවත් වත්කමක් නැති එකෙක්, රටේ ආර්ථිකය ගැන පොර ටෝක් දෙනකොට, මම. :lol:

    Parks And Rec Spinning GIF




    හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.

    කීයක් වගේ ගියාද මේකට?

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,779
    113
    Kottawa
    උබ සම්පූර්ණ හරි.
    අමතක කරන්න හොඳ නෑ මෙච්චර කල් අවුරුදු ගානක් සතයක් ඉන්කම් ටැක්ස් නොගෙව හිටපු උන් තමා අඬන්නෙ. ඒ කාලෙ පුරාම අනිත් උන් ලක්ෂ ගණන් ටැක්ස් ගෙවල තියෙනවා.

    දැන් ඔය ටැක්ස් ගෙවන්න බෑ රට යනව කියන උන්ට ගියාට පස්සෙ තේරෙයි කරපු ගොංකම. 😹 රට යන එකේ ගොංකමක් නෑ, ටැක්ස් අඩුකරගන්න හිතන් රට යන ගොබ්බයො ඉන්නව නං අබ සරණයි. ලංකාවෙ 15% ගෙවන්න බැරි උන්ට මෙහේ ආවොත් 45% ගෙවන්න පුලුවන්. 😆😆

    ඇත්තටම රජය පට්ට බදු සහනයක් දැනටත් දීල තියෙන්නෙ foreign currency හම්බ කරන අයට.

    ඔව් ඒක නිසා චන්දෙ ගන්න කලින් දෙනව කිව්ව සහන දෙන්නම ඵපා..🤣🤣🤣🤣

    XUNmYuj.jpeg