උබට තමයි ඉතින් රනිල්ව හීනෙන් පෙන්නේ. රනිල් හිටියනම් කියලා නේ උබ පටන්ගන්නේ.
උබ හිතනවද නිකන් මිනිහෙක් ගිහින් ඔය වගේ පිස්සුවක් කෙලියම හුරතල් කරයි කියලා.
කනට දෙකක් දීලා බැලුම පුම්බලා, රිපෝර්ට් එක අරන් පහුවෙනිදා එන්ට්‍රි එකෙන් උසාවි දානවා.
හොරිකඩ හෙදිලි හෝදන්න එපා බන්. මුළු ලංකාවම දන්නවා මෙතන...