මිනි සිරිස් එකේ නම Kuttram Purindhavan
වැටෙන්නේ Crime / Thriller ගණයට
කැලි 7යි. ශේප් එකේ බලන්න පුළුවන්. යද්දී යද්දී හිතාගන්න බැරි වැඩ දෙක තුනක් වෙනවා. බැලුවට පාඩු නැහැ.
ඔන්න දවසක් ගමක රෑ උත්සවයක් පැවැත්වෙනවා.
ගමේ හැමෝම වගේ මේ වෙද්දී ඉන්නේ උත්සවයේ. මර්සි කියලා වයස අවුරුදු 12ක පුංචි ගැහැණු...