ඔහොම වෙන්නෙ උඹට අරමුණක් නැති නිසා සහ උඹ බුද්ධිමත් නිසා. උඹ විස්වාස කරනවනම් විශාදය කියන්නේ මාරාන්තික ලෙඩක් කියලා ඒක ඇත්තක් නෙවෙය. විශාදයට මූලිකම හේතුව තමන් සිතන විදිය සහ වටේ වෙන පාරිසරික බලපෑම.
උඹ කරන්න ඕන පලවෙනි දේ තමයි උඹ ජීවිතය ගැන හිතන විදිය වෙනස් කරන එක. ඕක එක්තරා මානසික මට්ටමක්, වෛද්‍ය...