සමරිසි බව හා නූතන ලාංකීය බුදුදහම.
සමරිසි බව හා නූතන ලාංකීය බුදුදහම.
වර්තමානයේ ශ්‍රීලංකාවේ හටගෙන ඇති අප්‍රසන්න අර්බුදයක් වන ළමා දූෂණ සම්බන්ධව විද්යාත්මක දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය මෙහි අරමුණයි.
මනුෂ්‍යයාගේ ලිංගිකත්වය වනාහි මධ්‍යතන කෝපි කාලේ සිතා ගෙන සිටි අයුරින් ඒකීය එකක් නොව පුළුල්ව...