ඒක තමයි බන් මම හැමදාම කිව්වෙ ලංකාව කිසිම ආගමකට නොවන secular state එකක් කරන්න කියලා හොද අලුත් ව්‍යවස්ථාවක් සහ යල් පැනපු නීති වලට අලුත් නීති පද්ධතියක් ගේන්න කියලා.
ඇමරිකාව වගේ රටවල් වලට බහුතර මිශ්‍ර ජාතීන් ඉන්න නිසා පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම දෙන්න සහ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නමුත්...