යහපාලන වැඩක්. හොද වෙලාවට ඕක භාගයක් ඉවරවෙලා තිබ්බේ ආණ්ඩුව පෙරලෙන කොට නැත්නම් මුන් ඕකත් දෙනවා චීනෙට. JICA Projects ඔක්කොම නැවැත්තුවා මේ කාළකණ්නි ටික ඇවිත්. නුවර උන් දන්නවා ඇති ගුඩ්ෂෙඩ් ප්රොජෙක්ට් එකට මොකද උනේ කියලා. මොනවා උනත් පාඨලී කරපු හොද වැඩ මේවා.