ඔයා කවුරු උනත් රනිල් වික්‍රසිංහ ගැන දන්න තරම තමා ඔය. මතක තියාගන්න මං නම් හිතන්නේ. ඔහු UNP එක තාවකාලිකව හැංගුවා කියලා. පොඩ්ඩක් හිතපන් COVID නිසා මිනිස්සුන්ට පක්ෂ ටික තුට්ටුවටම එපා වීගෙන යන කොට. ඔහු පක්ෂය හැංගුවා. මේ සැරේ චයිනීස් බැම්බූ (උණ ගහ) මෙතඩ් එක ගහන්න යන්නේ. රනි්ලට ගෙනියන්න පරම්පරාවක්...