අලුතෙන් බයික් එකක් ගත්තම පදම් වෙන්න කි.මි ගානක් හිමින් පදින්න ඕන නෙ බන්. ඒත් සමහරු කියන්නේ ටික කාලයක් හිමින් ගිහින් හයියෙන් යන්න ගනින්. නැත්තන් එන්ජිම හොර වෙනවා, අදින්නේ නෑ කෑගහනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද බන්? බොරු කතාවක් කියලා හිතෙන්නේ නැද්ද. නැත්තන් සර්විස් කාරයෝ ගාන කපන්න සමාජගත කරපු කෙබරක්...