මුල් දවසේ තම්බි අපේ උන්ට ගහලා. ඒ ගැන පන්සලේ රැස්වීමක් තිබ්බා. ඒකට ආපු අයට පොලිසිය යවන්න හදලා.ඒ පාර අද අපේ උන් හම්බයන්ට ගහලා. වලියෙන් මරුන කතා නං බොරු. ඒත් ඉස්සරහට මැරෙන්න පුළුවන් :rolf: අද ගොඩක් මුස්ලිම් ගෙවල් කුඩු කරලා කඩවල්, කුඩු කරලා.ගෙවල් පනහක් විතර. මෙතන දේශපාලන ගේමකුත් යනවා.මෙහේ උන් දන්නවා...