1. Dean_winchester

    Questions top ranked web?

    මට දැනගන්න ඕනෙ මචංලා, අපි ලෝකෙ හොඳම top ranked/world best top 10 තෝරනකොට පිලිගන්න පුලුවන් විස්තර හොයාගන්න දන්න හොඳම web sites මොනාද?ලොකෙම පිලිගන්න website?
  2. Dean_winchester

    ඇස් සුව කරගන්න හොඳ තැනක්

    මට ඕනෙ හරියටම බෙහෙත් අරන් හොඳ කරගත්ත කෙනෙක්ගෙන හරියටම විස්තර දැනගන්න
  3. Dean_winchester

    ඇස් සුව කරගන්න හොඳ තැනක්

    ඉංග්‍රීසි බෙහෙත් වලින් හොඳ කරන්න පුලුවන්ද?
  4. Dean_winchester

    ඇස් සුව කරගන්න හොඳ තැනක්

    ඇස් සුව කරගන්න හොඳ තැනක් උබල දන්නවද?ඇස් පෙනීම අඩුවෙල තියෙන ඇස් දෙකක් හොඳ කරගන්න බෙහෙත් කරන තැන් තියෙනවාද?දනන්වනම් කියාගෙන යන්..කාටත් හා මටත් දැනගන්න
  5. Dean_winchester

    fiverr Help

    මේ විදිහට වෙල තියෙන්නෙ මට විතරද?ඇයි එහෙම වෙන්නෙ?
  6. Dean_winchester

    Questions coronavirus task force sri lanka

    කවුරුත් නැද්ද මේකෙ දැනුවත් කෙනෙක්? 🤔🤔🤔🤔
  7. Dean_winchester

    කුණ්ඩලීනි ශක්තිය

    හරියටම දන්න කවුද ඉන්නෙ.මුල ඉදන් ඉගෙනගන්න
  8. Dean_winchester

    කුණ්ඩලීනි ශක්තිය

    මට විස්තර ඒ ගැන දැනගන්න පුලුවන්ද?කොහොමද ඒ ශක්තිය දියුනුකරගන්නේ..
  9. Dean_winchester

    කුණ්ඩලීනි ශක්තිය

    කුණ්ඩලීනි ශක්තිය ගැන කවුද හරි විස්තර දන්නේ...චක්‍ර අවදිකිරීම පිලිබද විස්තර හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
  10. Dean_winchester

    What is your salary (2020)

    ඒකනෙ බං..මේ දැක්කම දුක හිතෙනවා බං මං ගැන
  11. Dean_winchester

    අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

    Buddhist Books මේ පොත් ටිකත් හොදට බලන්න..ඒ වගේම රේරුකානෙ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් ටික බැලුවනම් ලොකු දැනුමක් ගන්න පුලුවන්
  12. Dean_winchester

    Drop service පටන් ගමු.

    වැඩේ හරියටම ඉන්න කෙනෙක් මට කියන්න බලන්න
  13. Dean_winchester

    Questions coronavirus task force sri lanka

    coronavirus task force Sri lanka එකට මොකක් හරි කොම්පැනි සේවක ගැටලු ඉදිරිපත් කිරීමෙදි කල යුතු දෑ මොනාද? මෙය ජනාදිපතිතුමාට සහ අගමැති තුමාට report කරන්නෙ කොහොමද?
  14. Dean_winchester

    ජීවිතේ_ජයගන්න_උදවුවක්

    මේ දවස්වල orders අඩුයි කියන්නේ ඇත්තද?වෙනදා වගේමද?

    No contents