1. Dean_winchester

    Subscribers

    thanks
  2. Dean_winchester

    Subscribers

    ela Thanks
  3. Dean_winchester

    Subscribers

    Thanks Bro...Done
  4. Dean_winchester

    Subscribers

    Thanks macn
  5. Dean_winchester

    Subscribers

    Done
  6. Dean_winchester

    Subscribers

    හැමවෙලාවෙම හොද දෙයක් දෙන්න තමා හිතුවේ...
  7. Dean_winchester

    About Salary

    තාම මාර්තු මාසෙ පඩි නෑ..පෙබරවාඅරි එක දුන්නෙ අප්‍රේල් අවුරුදු කටෙ..මේ හුත්තේ කොම්පැනි එකේ හැමදාම මෙහෙම තමා.කම්කරු එකට ගියත් තේරුමක් නෑ..
  8. Dean_winchester

    About Salary

    salary gena mekata report karoth action ekak ganida?
  9. Dean_winchester

    About Salary

    තමන් වැඩ කරන ආයතනයේ මාසික වේතනය(නොලැබුනු) නොලැබීම වාර්තාකිරීමට ජනාදිපති කාර්යසාදක බලකාය සම්බන්ධ කරගන්නේ කෙසේද?
  10. Dean_winchester

    SINHALA MOVIES

    හොඳ එකක් බලපන් බං :lol::lol::lol:
  11. Dean_winchester

    Subscribers

    Subscribes?
  12. Dean_winchester

    Subscribers

    ඔව් බං...මං try කරන්නම්
  13. Dean_winchester

    Subscribers

    Thanks මචන්.මං ගොඩක් වැඩ දන්නෙ නෑ..ඒත් ගොඩ එන්න දගලනවා දෙයක් ඉගෙනගෙන
  14. Dean_winchester

    Subscribers

    Thanks a Lot...අඩුපාඩු අදහස් තියෙනවනම් කියන්න මට හදාගන්න
  15. Dean_winchester

    Subscribers

    No help? :sorry:
  16. Dean_winchester

    Subscribers

    Youtube_help මචං යාලුවනෙ...මං Youtube channel එකක් පටන් ගත්තා..කලින් Post එකක් දැම්ම.ඒත් ලැබුන උදව්ව බොහෝම පොඩියි..ඉතින් මං ආයෙත් උබලගෙන් උදවුවක් ඉල්ලනවා.මගෙ channel එක බලලා Subscribe ,Like share කරල ලොකු උදවුවක් දීපල්ලා... lJPFzddPL4Q 96O7Q4ivep8 bchzexrnQ7s xVMVYBydERA QBwL-9EuY4k...
  17. Dean_winchester

    ආන්ඩුවෙන් දෙන රුපියල් 5000

    එතකොට රජයේ රැකියවක් කරනවනම් ඒ පවුල ගොවි කටයුතුත් කරනවනම් ඒ අයට දෙන්නෙම නැද්ද?
  18. Dean_winchester

    ආන්ඩුවෙන් දෙන රුපියල් 5000

    පවුලේ එක්කෙනෙක් රජයේ රැකියවක් කරන නමුත් අනික් අය ස්වං රැකියා කරනවනම් ඔය දෙන එක ගන්න බැරිද?
  19. Dean_winchester

    ආන්ඩුවෙන් දෙන රුපියල් 5000

    උනුත් බොරු කියන නිස හරියටම දන්න කෙනෙක්ගෙන් අහන්නෙ ඒකයි
  20. Dean_winchester

    ආන්ඩුවෙන් දෙන රුපියල් 5000

    ආන්ඩුවෙන් දෙන රුපියල් 5000 මචන්ලා අර ආන්ඩුවෙන් දෙන රුපියල් 5000 ගැන දැන්ගන පුලුවන් කොහෙන්ද?ඒක කාටද දෙන්නෙ?

    No contents